windows 96==> windows xp==>windows 7==>windows 8==>windows 8.1
මේ os ටික දෙනට නිපදවා සහ අපිට ප්රචලිත කරලත් තිබෙනවා.
windows ආයතනය විසින් අන්තිම වශයෙන් Windows 10 os එක වඩා os නිපදවන්නේ නැහැ වශයෙන් පවසා තිබෙනවා.....එමනිසා යම් කාල සීමාවක තුල Windows 10 එක නොමිලේ ඔබගේ පරිගණක යට ලබාගත හැක.
Importen
Windows 10 එක නොමිලේ ලබාගෙනීමට නම් ඔබ ගේ පරිගණකයේ Windows 8 හො Windows 8.1 තිබිය යුතුයි.
හරි වෙඩේට බහිමු.
1. මුලින් කාර්ය තීරුව දකුණු අවසානයේ දී හමු වූ කුඩා වින්ඩෝස් අයිකනය මත ක්ලික් කරන්න ප්ල්ලෙහෙ තියෙන පින්තූය බලන්න
මේ සංකේතය නෙතිනම්
windows update දීලා බලන්න
එහෙත් පෙන්නුවේ නෙත්තම්Product Key එක valid කරලා නැහැ මෙතනින් ගිහිල්ලා Product Key එක valid කරගන්න
D:\Temp\ReserveWin10.cmd
6. දැන් OK click කරගන්න
මේ විදියට run වේ
මිනිත්තු 30 පසු Ctrl + C ඔබන්න
වැඩේ ගොඩ දැන් සංකේතය දිස් වේ මේ පින්තූරය බලලා reserve කරගන්න
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිස යි දුක
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř