- Paypal එකෙන් Reloade එකක් දාගන්නේ කොහොමද ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Saturday, January 9, 2016

Widgets

Paypal එකෙන් Reloade එකක් දාගන්නේ කොහොමද



Paypal එකෙන්  Reloade


ගොඩක් කාලයකින් පස්සේ පොස්ට් එකක් ලියන්න ආවා. ඉතින් මේ දවස් වල පොස්ට්ටක් වැඩ එකට මුලින්  සමාවෙන්න ඉල්ලන්නම්

ඔන්න ඉතින් අද පොඩි ට්‍රික් එකක් තමියි කියන්න ආවේ. ඉතින් ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමියි. ඉතින් වැඩ්ම දෙනෙක් මට මේ ප්‍රශ්නය අහලා තිබ්බා ඒ නිසයි මේ පොස්ට් එක ලියන්නේ ......ඔයාලත් paypal ගෙන or ප්‍රශ්න තියනවානම් අපේ Facebook page එකට inbox කරන්න 


ඔන්න මං කෙලින් පොස්ට් එකට බහින්නම් .....
ඔයාලට දන්නවා ඇති මෙන්න මේ site දෙක ගෙන  lankareload සහ www.kapruka මෙන්න මේ site දෙකෙන් තමියි මෙච්චර දවස් reloade දාගෙන හිටියේ මේ ටික කාලයක් මේ දෙකෙන්ම PAYPAL RELOADE දාගන්න බේරී වෙනවා.....

තින් ඕකට තමියි අද මේ පොස්ට් එක  



මෙන්න මේ site එකට යන්න


1.ඔන්න ගියාම මේ වගේ site එකේ තියේවී.....

2.මේකේ Airtel,Mobitel.Etisalat.Dialoge.Hutch වෙනි ඕනෙම Network එකටම reloade කරගන්න පුළුවන් ....



3.මුලින් ඔයාලගේ මොබිල් number සහ Email address එක දෙන්න (හරි Email එක දෙන්න එතකොට reloade දෙනමට proof දෙන්නේ email එකට....)


4.ඊට පස්සේ ඔයාලට reloade කරන්න කෙමෙති ගාන දෙන්න
අඩුම ගැන  (Mini 1$ Rs125) වැඩිම ගාන  (Max20$  Rs2500)




5.form එකක් ෆිල් කරන්න එයි ඒක ෆිල් කරන්න real එක ඊටපස්සේ 1.නුම්බෙර් එක check කරගන්න
2.paypal එකට tick එකක් දෙන්න ඊට පස්සේ pay කියන එක click කරන්න වෙදගත් (FEES විධදීයට 0.99 වගේ කෙපෙයි)



ඔන්න ඉතින් ටික වෙලාවකට පස්සේ ඔයාගේ reloade එක එවිල්ල ඇති....අවේ නෙත්තමි ඔයාලට email පණිවියක් එයි එකේ  විසදුම තියෙයි ......එහනම් ඔන්න මං ගියා සුබ දවසක්




zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .