Home »
» අපේ බ්ලොග් එකට සුබ උපන් දිනයක් වේවා(බ්ලොග් එකට විතර නෙවැයි මටත්) BIRTHDAY !!!!!!!
HAPPY BIRTHDAY TO ME 

ඔන්න කට්ටියට පළමුවෙන්ම කියන්න ඕනේ මගේ බ්ලොග් එක කියවන (සහෝදර/සහෝදරි) යන්ට බොහොම ඉස්තිතිය කියනව
ඔයාල නිසා තමියි අපේ blog එක හෝද ප්‍රසිද්ධ තත්වයේ තියෙන්නේ
වසර දෙක තුනකට කලින් ඔන්න මේ වගේ දිනයකට තමියි අපේ බ්ලොග් එක මන් ආරම්බ කලේ මගේ උපන්දින දවසක හෙබෙයි මං හිතුවේ මට දන්නා ඉගෙන ගත්ත සහ ඔයාගත්තු දේවල් ඔක්කොමලාට නොමිලේ කියල දෙන්න ඕනේ කියලා හිතලා තමයි මං ආරම්බ කලේ හෙබයි මෙච්චර ඉක්මනට අපේ බ්ලොග් එක ප්‍රසිද්ධ වෙනවා කියල මං හිතුවේ නැහැ . අපේ රට වෙනුවට පිටරටවල් මගේ බ්ලොග් එක කියවන්න එනවා ඔයාල ඔක්කොමලට බොහොම ඉස්තූයි යහලුවනේ
මේ වගේ අපි සේහෙන්න ට්‍රිච්ක්ස් අපේ බ්ලොග් එකෙන් ඔයාලට අරන් එනවා හෙබෙයි මේ වගේම ඔයාලගේ සහයෝගය මට ඕනේ !!!
ඒවගේම අපිත් එක්කම ඉන්න
ඔබ සැමට බොහොම ඉස්තුයි.....


.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•.
••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤••
▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක
like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .