- Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Monday, January 12, 2015

Etisalat හා Airtel සමාගම් එක් වීමට සෙරසෙයි ලගදීම.



ශ්‍රී ලංකාවේ තෙවැනි විශාලතම ජංගම දුරකතන සේවා සපයන්නා වන Etisalat සමාගම ශ්‍රි ලංකාව තුල තම මෙහෙයුම් නවතා දැමීමට හෝ වෙනත් සමාගමක් හා ඒකාබද්දව කටයුතු කිරීමට තීරණය කර ඇති බව Arabian Business වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. මේ වන විට Etisalat සමාගම වෙනත් දුරකත සේවා සමාගම් කිහිපයක් සමග මේ පිලිබදව සාකච්ඡා පැවැත්වෙන බවත්, ඒ අතරින් Airtel සමාගම ඉදිරියෙන් සිටින බව එම වෙබ් අඩවිය තවදුරටත් වාර්තා කර තිබෙනවා.
ලොව පුරා මිලියන 182 කට අදික පාරිබෝගිකයින් පිරිසක් සතු Etisalat සමාගම, ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 19 ක සිය මෙහෙයුම් පවත්වාගෙන යන අතර ලෝකයේ අනෙක් දුරකථන සේවා සපයන සමාගම් අතරින් Etisalat සිටින්නේ 12වැනි ස්ථානයෙයි. ඩොලර් මිලියන 155 කට Tigo සමාගම මිලදිගනිමින් 2010 වසරේදී ශ්‍රී ලංකාවේ වෙළදපලට අවතීර්ණ වූ Etisalat සමාගම, 2012 වසර වන විට ලංකාවේ ජංගම දුරකථන සේවා වෙළදපලෙන් 21% ක් අත්පත් කරගත්තේ ලංකාවේ තෙවන විශාලතම ජංගම දුරකථන සේවා සපයන්නා බවට පත් කරමිනුයි.
ශ්‍රී ලංකාවේ වෙළදපළේ පවතින දැඩි තරගකාරිත්වයට මුහුණදෙමින් Mobitel හා Dialog සමාගම් අභිබවා ඉදිරියට යාමට තමන් අපොහොසත් බැවින් ශ්‍රී ලංකාව තුල තම මෙහෙයුම් නවතාදැමීමට හෝ වෙනත් සමාගමක් හා එක්ව තරගකාරී වෙළදපලට මුහුණදීමට Etisalat සමාගම තීරණය කර තිබෙනවා. ලංකාවේ වෙළදපල තුල එවැනිම ඉරණමකට මුහුණ දී සිටින Airtel සමාගම මේ පිලිබදව වැඩි උනන්දුවක් දක්වන බවත් මේ වන විට Etisalat සමාගම, Airtel සමාගම සමග ඒකාබද්දව ශ්‍රී ලංකාව තුල මෙහෙයුම් පවත්වාගෙන යාමට හෝ විකුනාදමිමට සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වෙනවා 

zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Alone (2015 hindi) hororr








Directed byBhushan Patel
Produced byKumar Mangat
Abhishek Pathak
Pradeep Agarwal
Prashant Sharma
StarringBipasha Basu
Karan Singh Grover
Zakir Hussain
Music byAnkit Tiwari
Mithoon
Production
company
Panorama Studios
Release dates
  • January 16, 2015
CountryIndia
LanguageHindi


zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Sunday, January 11, 2015

පාප්වහන්සේගේ සංචාරය නිසා කොළඹ - මීගමුව පාර හෙට වැසේ

ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ - මීගමුව මාර්ගය හෙට (12) පස්වරු 6 සිට වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසනවා. හෙට පස්වරු 6 සිට 13 වැනිදා දහවල් 12 දක්වා මාර්ගය වසා තැබෙන බැවින් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය පමණක් භාවිත කළ යුතු බවයි එමගින් වැඩිදුරටත් සඳහන් කළේ. එම කාලය තුළ අධිවේගී මාර්ගය ගාස්තුවකින් තොරව භාවිත කළ හැකිවනු ඇති. 
    
කොළඹ - කටුනායක සිට පෑලියගොඩ නවලෝක මංසන්ධිය දක්වා මාර්ගය....



පෑලියගොඩ නවලෝක මංසන්ධයේ සිට කොළඹ අපෝස්තලික නිවහන දක්වා මාර්ගය.....
zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

tamil movie kaaki sattai trailer



zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Saturday, January 10, 2015

galaxy ace (S5830) rom




මෙතනින් බාගන්න


 

Features:


1)TouchwizUX from galaxy S3 (MDPI) 
2)Based on CyanogenMod 9.0.4-RC1-MacławStudios
3)SGIII Real accu weather 
4)Samsung galaxy s3 WallpaperChooser 
5)SGSIII Icons
6)SGSIII Sounds
7)MusicHub Hub 3.0
8)SGSIII Live Wallpapers
9)S-voice Modded
10)Swype key
11)SG3 Clock widget 
12)KiesCast
13)Application monitor widget 
14)Memo
15)PicsPlay
16)Family Story
17)Polaris Office
18)You tube
19)Stock Video Player
20)Prima Wifi File
21)S suggest
22)Flipboard
23)Chat on
24)Samsung Apps
25)facebook Sns Account
26)Samsung Account Service 
27)Postit


zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Friday, January 9, 2015

ඔන්න Galaxy Note1 පට්ටම custom rom එකක්.(N7000) S4 style


 

ඔන්න මචන්ලා  අද Galaxy Note1 (N7000) use කරන අයට පට්ටම S4 style custom rom එකක් ගෙනාවේ .
එලම එල රෝමක් , battery සහා smooth එකනම් පට්ටයි..... :) 


ඇන්ඩ්රොයිඩ් 4.1.2 මත පදනම්ව, සජීවි සටහන ROM ඔබ දේශීය ඇමතුම් පටිගත කිරීම, තීන්ත ප්රයෝග, lockscreen කෙටි මාවත්, ගැලරිය සඳහා airview, සියලු යෙදුම් සඳහා සක්රීය බහු-කවුළුව, සහ ෙවනත් ඇතැම් Galaxy S4 යෙදුම් / විජට් වැනි ඔබේ ප්රියතම අංග සමහරක් ගෙන එයි.

ඔබ Galaxy S4 පරිවර්තකයකු, Galaxy S4 නාද රටා / Wallpapers, Galaxy S4 Digital Clock විජට්, Galaxy S4 තත්ව තීරුව, සහ ෙවනත් ඇතැම් වඩා සමාන කරන්න උත්සාහ කරන්න පුළුවන්, සමහර නව Galaxy S4 දේවල් වෙනවා.

ඔබ අනාගතයේ දී තවත් හොඳ දේවල් S4 අපේක්ෂා කළ හැකි නිසා මේ ROM ද තරමක බොහෝ විට යාවත්කාලීන කරන මෙන් එය පෙනේ.



ඔන්න video එක බලන්න කෝ

ඔන්න pic ටික



*******රොමි එක මෙතනින් බාගන්න *****


rom එක ගහන විදිය මෙතනින් බලාගන්න
zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

tamil movie Darling trailer (2015 film)







                                                                       Darling trailer
   
  
Release dates
January 15th, 2015 [2]
Directed bySam Anton
Produced byAllu Aravind
K. E. Gnanavel Raja
Written byMaruthi Dasari
StarringG. V. Prakash Kumar
Nikki Galrani
Srushti Dange
Bala Saravanan
Music byG. V. Prakash Kumar
CinematographyKrishnan Vasant[1]
Edited byRuben
Production
company
Distributed byDream factory
Release dates
January 15th, 2015 [2]
CountryIndia
LanguageTamil


zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .