- Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Thursday, October 15, 2015

actor ajithගේ Vedhalam treaser

                    actor ajithගේ Vedhalam treaser 

zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Sunday, October 11, 2015

ඔන්න ලංකාවට money recive කරන අපටම කියලා paypal ගිණුම් ඕනේනම් share කරන්න...

ඔන්න ලංකාවට money recive කරන අපටම කියලා paypal ගිණුම් ඕනේනම් register කරලා යහළුවන්ට share කරන්න...

ඔන්න ඉතින් අද වැදගත් දෙයක් ගෙනාවේ මට මේ ගෙන දැන් ලේබුනු නිසා දැන්ම පොස්ට් එක ලියනවා .......ඔන්න වැඩිම දෙනක් paypal ගෙන දන්නවා නේ....දන්නේ නෙත්යම් මෙතනින බලන්න

paypal වලින් ලංකාවට ගනුදෙනු කරන්න බැහැ ඒකිව්වේ ලංකාවට අපිට paypal වලින් money recive කරන්න බැහැ buy විතරි කරන්න පුළුවන් .....වේදගත්ම online ජොබ් ගෙන අහලා එති එහම කරලා සල්ලි හම්බ කරන්නටත් ලකාවේ අපිට paypal වලින් ඉඩ දීලා නැහැ ඔන්න ඉතින් එකට අපේ කට්ටිය paypal account එක හදන්නේ nationality එක හදන්නේ MAL****N විදියට ......ඕකත් දැන් අල්ලනවා.......

ඔන්න ලනකවේ අපිටම කියලා paypal MONY RECIVE කරන paypal ගිණුමක් ලබාගැනීමටයි....අපි මෙතන කරන්න යන්නේ ඒකට එතින් ඔයාලගේ යහයෝගයත් ඕනේ .....

වැඩේ මෙච්චර්යි......

                             1. මුලින් මේ ලින්කුවට යන්න 

                                                      2.    මේ ටික fill කරන්න 

                         3.දැන් මෙටික බුකියට සහ යහළුවන්ට share කරන්න

කොහොම හරි මෙටික fill උනාම ලංකාවට කියලා money recive කරන paypal ගිණුමක් අපිට ලැබේවී....

zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Thursday, October 1, 2015

ඔන්න DATA ENTRY කරන්න ජොබ් එකක් අරන් ආවා..... Afkarzemerdroid site වෙතින් .

  ඔන්න හැමෝටම සුබ දවසක් ඔන්න අපේ site එකේ visitors ගොඩාක් කට්ටිය මට comment කරලා තිබ්බා. සහ මගේ fb page එකටත් msg කරලා තිබ්බා online job money eaning ගෙන ඉස්සෙලම comment කරපු අයට සහ inbox අයට ඉස්තූති. ;) 

ඔන්න ඉතින් එයාලා ආහාපු වගේම කොහොම හරි online ජොබ් එකක් අරන් ආවා......
  
                  ඔන්න මේකේ නම VIRTUAL BEE මේක data entry කරන job site එකක් 
ඔයලට තියන වෙඩේ මලින් මේ site එකට එකතු වෙන්න ඕනේ එකත් ලේසිපහසු නැහැ ඒ කිව්වේ .
මේ site එකින් අපි sign up උනාම අපිට training 3ක් දෙනවා job interview එකක් වගේ මේ ජොබ් එකට සහ අපෙත් එක්ක වැඩ කරන්න ගෙලේපෙනවද කියලා ...........

හරි වෙඩේ ඉස්සරට යන්න කලින් මුලින් ඔයාටල sign up (REGISTER) වෙන්න කෝ
                            ඔන්න මෙතනින් යන්න 

                                       මෙටික fill කරන්න 
email එක හරියට දෙන්න  ජොබ් එක ලේබෙන්නේ ඒ email එකටයි

                   දෙන් email එකට ගිහිල්ලා REGISTER කරන්න 

ඔන්න දෙන් ගිහිල්ල අර interview එක තමයි කරන්න තියෙන්නේ.... 
දෙන් ඔන්න පල්ලහේ තියන pic එකේ තියන වගේ ඔයාල intraview තුනක් දීලා ඇති.... 

Letter only= අකුරු speed typing
Doller only=අංක speed typing
Nmberic= අංක speed typing
 
මේ interview තුනම කරන්න ඕනේ.....
 ඔන්න මේ වගේ

ඔයාලා වේගයෙන් කරන කොට ඔයාලට score එකක් එවි.....ඔයාල මේ interview තුනම pass උනාම ඔයාල මේක කරපු දවසක් 3ක් විතර ගිහිල්ලා එයාලා EMAIL එකක් යවයි..... ඔයාල මේ data entry job එකට ගෙලපෙනවද කියලා /ගෙලපෙන්නේ නෙත්තම් email එකක් යවන්නේ නැහැ.....අව්ලක් නැහැ ඔයාල select වෙනකම් ඔයලට try කරන්න පුළුවන් PASS උනාම ඔයට එයාලගේ ජොබ් එකට ඔය පෙර්මනෙන්ට් වේවී..............එහ්නම් මගෙන් සුබ පෙතුම්........!!!!!!!!!!! 

යහළුවන් බල්ලනටත් share කරන්න අමතක නෙතුව comment එකක් දාලම යන්න comment කරම තව earning trick අරන් එනවා....;-]

ඔන්න select උනාම job එක මෙච්චරයි...

එහනම් ඔන්න මං ගියා

zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

ඔන්න airtel වෙතින් ලංකාවට app එකක්

Cover art

ඔන්න airtel වෙතින් ලංකාවට අලුත් app එකක් ලබාදීලා තිබෙනවා....ඔයාලට ප්‍රයොජනවත් වෙනවා කියලා මං හිතෙනවා ..ඒකිවේ online Reloade දාගන්න පහසු සහ ආරක්ෂා නිසා..... ;)

ඔන්න වෙඩි විස්තර

මයි එයාර්ටෙල් යෙදුම ශ්රී ලංකාවේ එයාර්ටෙල් ග්රාහකයන් සඳහා නිර්මාණය කර ඇති නිදහස් පාරිභෝගික සේවා යෙදුම වේ . මෙම යෙදුම නිපදවා ළඟා විය ආයතනික පරිශීලකයන් ඇතුළු මෙම පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පරිශීලකයන් විසින් භාවිතා කළ හැකිය. එය ඔබගේ ගිණුම් ශේෂය, සහ දායක මුදල් විශේෂ දීමනා ඉක්මන් ප්රවේශ වීමට ඉඩ ලබාදෙනු ලැබේ. මෙම යෙදුම සමඟ , ඔබ ද ඉක්මන් යෝජනාව සඳහා එයාර්ටෙල් පාරිභෝගික සේවා කණ්ඩායම පාරිභෝගික වැඩිදුර විමර්ශන / පැමිණිලි යැවිය හැක.
මයි එයාර්ටෙල් යෙදුම විශේෂාංග
• දැක්ම ගිණුම / බිල්පත් තොරතුරු ( පෙරගෙවුම් / පසුගෙවුම් )

   My Airtel- screenshot

• දත්ත පැක් සේවාව සක්රීය (පමණක් පෙරගෙවුම් පරිශීලකයන් )
• වර්ධිත ග්රාහක ගිණුම් පාලනය
• ප්රවේශ එයාර්ටෙල් ඉ-සේවා

   My Airtel- screenshot

• එවැනි ෂොප් විස්තර, IDD ඇමතුම් ගාස්තු , රෝමිං ගාස්තු එයාර්ටෙල් ස්ථානය කිට්ටුම , එයාර්ටෙල් ිකළධාරින් මධ්යස්ථානය විස්තර ලෙස ප්රවේශ එයාර්ටෙල් තොරතුරු සේවාවන්

   My Airtel- screenshot

• අමතන්න එයාටෙල් පාරිභෝගික සේවා මධ්යස්ථානය

   My Airtel- screenshot

• මගේ එයාර්ටෙල් යෙදුම භාවිතා කිරීමට මඟ පෙන්වන්න
• වෙනත් විශේෂ දීමනා

   My Airtel- screenshot

තව තියෙනවා බාගෙනම බලන්න කෝ 

zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁  

  Dàzzłing Čuţě Âfkäř Źëmęř

වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Monday, September 28, 2015

ඔන්න යහලුවන් එක්ක සෙල්ලම් කරන්න අන්ඩ්‍රොයිඩ් පට්ට ගේම් එකක්

ඔන්න ගොඩක් කාලකින් පස්සෙ අද පොස්ට් එකක් අරන් ආවා. . .වැඩ වෙඩී online money හම්බ කරන්න ක්‍රමවල් trick තමයි හොයාගෙ ඉන්නේ .. ඔන්න ඉතින් අපේ site එක විසිට් කරගෙන ඉන්නකො . ඉක්මනින් අරන් එන්නම් .........
හරි අද යහලුවන් එක්ක සෙල්ලම් කරන්න අන්ඩ්‍රොයිඩ් පට්ට ගේම් එකක්  අරන් ආවා. 
සුපිරි සහ පොඩි ගේම් එකක් පොඩි උනාට යහලුවන් එකක් සෙල්ලම් කරන කොට ෆන් තමයි.😄
ගේම් ගෙන කියන්න ඔනේ නැහැ ගහලම බන්න කො.....

ඉන්න තව දෙයක් මේ ගේම් එක multiplyer සෙල්ලම් කරන්න ඔනේ නම්...google play Games තියෙන්න ඔනේ නෙත්තම් මෙතනින් බාගන්න කො...

zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Monday, September 21, 2015

ඔන්ලයින් සල්ලි හොයමු...

මට හිතුන freelancer ගැන පොඩ්ඩක් සදහන් කරන්න. සමහරු දන්නවත් ඇතිනේ. මේක part time ජොබ් එකක්. මේක හරිම ලේසියි. ඕගොල්ලෝ computer ගැන මොකක් හරි ඉගෙන ගෙන ඇතිනේ. එහෙනම් කරන්න තියෙන්නේ ඒ ඉගෙන ගත්තු දේවලින් මොකක් හරි project එකක් කරලා දෙන එක තමයි. උදාහරණයක් විදියට කිව්වොත් ඕයා Graphic නිපුනයෙක් නම් (නිපුනයෙක් වෙන්න ඕනෙම නැහැ) logo එකක් හරි පිට කවරයක් හරි design කරලා දෙන්න පුළුවන්. මේකේ graphic විතරක් නෙවේ Software , web design , copy writing වගේ දේවල් තියනවා. graphic පැත්තෙන් වැඩක් කරලා දුන්නොත් 20$ (Rs .2200) ලැබෙනවා. software වල නම් maxxaaa .... 500$ (Rs . 60000) ක් හොයන්න Software Engineer ලට පුළුවන්. මම කලින් කිව්වා වගේ Software Engineer ස්‌ල වෙන්න ඕනෙම නැහැ. මමනම් හිතන්නේ ඕගොල්ලෝ නොදන්න දෙයක් නම් නැතුව ඇති. මොකද කිව්වොත් ලිපි ලියන එකත් වැඩක්ද? (5$ - 50$) ලැබෙනවනේ.. ඔයාට වැඩක් කියන්නද? මම මේකෙන් පොඩි හොර වැඩක් කරනවා. පුස්තකාලේ ඉංග්‍රීසි පොත් තියනවනේ. ඒවා type කරලා දෙනවා. එකත් ඕගොල්ලන්ට කරන්න බැරි වෙන එකක් නැහැනේ

 .

zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments

.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř

වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Sunday, September 13, 2015

Candy Crush Saga Apk +Mod (Unlimited all)

ඔන්න මචන්ල අද සුපිරි ගමෙ එක මොඩෙඩ් කරලා ගෙනාවෙ
 ඔයාලට ඉතින් දන්නවානේ
  මේ ගේම් ගෙන ඉතින් ඔක්කොම ලෙවෙල්  unlock කරලයි තියෙන්නේ
බාගෙන පොඩි වෙඩක් පෙන්නකො........

මෙතනින් බාගන්න

Password