A�?a? Zeme? Andro�d ? ?? t?�??s
?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com
This is default featured slide 2 title
?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com
A�?a? Zeme? Andro�d ? ?? t?�??s
?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.
A�?a? Zeme? Andro�d ? ?? t?�??s
?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com
A�?a? Zeme? Andro�d ? ?? t?�??s
?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com
Saturday, September 27, 2014
ඔයාගේ FACEBOOK ACCOUNT එක කව්රුහරි HACK කරලද?
ඔනෑම(N)roid 4න් වලට CWM දාගමු විනාඩි5
1. ඉසෙල්ලා මේක බාගන්න කො
ඉතින් model එක choese ක්ටන්න ..
දෙන් චෙක් කර ගන්න Cwm mode එකට ගිහිල්ලා,
තව cwm දාන ක්‍රරමයක් අරගෙන එන්නම්කො
GalaxY Y එකට පට්ට රොම් එක්කක්.
ඔන්න රොම්ම එක නම් පට්ටෛ හැබෙයි මෙක මගෙ යහලුවෙක් ඉල්ලුවා කියලයි දැන්නේ .
එහෙනම් ඉතින් මෙන්න ලින්ක් එක
link
කරන්න තියෙන්නේ:
Download rom zip file to your sdcard
Boot into CWM Recovery
Choose install zip from sdcard
Now select choose zip from sdcard
Locate the rom zip file and choose it
Choose Yes to confirm when asked
After installation is complete, go back and choose reboot system now
වෙඩෙ ගොඩ නම් කොමෙන්ට් එක්කක් දාලා යන්න
Friday, September 26, 2014
ඔබේ ජංගම දුරකතනය , වතුරට වැටුන විට කල යුතු හොදම දේවල් පිළිබදව , හරියටම දැන ගන්න.
අද වන විට ජංගම දුරකතන භාවිතා කිරිම , බෙහෙවින් වැඩි වෙල තියේනවා. මේ ජංගම දුරකතන වලිනුත් වැඩි හරියක් තියේන්නේ ස්මාට් ජංගම දුරකතන.
කොමහරි , සාමාන්‍ය ජංගම දුරකතනයක් තිබුනත් , ස්මාට් ජංගම දුරකතනයක් තිබුනත් , ඒක හදිස්සියේම වතුරකට වැටුනෝත් මොකද කරන්නේ ??
අන්න , ඒ විධියට ඔබේ ජංගම දුරකතනය වතුරකට වැටුනෝත් , කරන්න ඕන හොදම දේවල් ටික තමයි , මේ පහලින් කියල තියේන්නේ.
මේ පහලින් කියල තියේන දේවල් , ඔබේ ජංගම දුරකතනය වතුරට වැටුන ගමන්ම වගේ , හරියටම කරෝත් ජංගම දුරකතනය බේර ගන්න පුලුවන් වෙවි.
1 ) ජංගම දුරකතනය Off වෙලානම් On කරන්න එපා.
2 ) තාමත් ජංගම දුරකතනය On නම් , හොලවන්නේ නැතිව Off කරන්න.
3 ) ජංගම දුරකතනය ගොඩක් හොලවන් නැතිව බැටරිය ගලවන්න.
4 ) තුවායක් අරන් හොදින් වතුර පිහිදාන්න. ගලවන්න පුළුවන් පොඩි කොටස් ගලවලා වතුර පිහිදාන්න.
( එහම කියල ජංගම දුරකතනයේ ඇතුලේ තියේන Circuit එක වගේ බරපතල කොටස් ගලවල පිහි දාන්න එපා. )
[ Battery එක , Sim එක , Memory Card එක වගේ පොඩි කොටස් විතරක් ගලවලා වතුර පිහිදාන්න. ]
5 ) වතුර ඉවත් කරන්න කියලා , ජංගම දුරකතනය වේගෙන් හොලවන්න එපා. හුලන් පිබින්න එපා. එහම කරෝත් වතුර ජංගම දුරකතනය පුරාම යනවා.
ඒ වගේම වතුර වෙලන්න කියලා Heater , Hairdryer අල්ලන්න එපා.
ඒ කිව්ව වගේ දේවල් කරාම , වතුර වාෂ්ප වුනාට , ඊට කලින් Display එක, Speaker, Keypad උණුවෙලා ජංගම දුරකතනයට ගොඩාක් හානි සිදු වෙනවා. ( ඒ දේවල් වලින් Speaker , Keyboard වගේ ඒවට හානි සිදු වෙනව කිව්වාම තේරේනවනේ. මේවට හානි සිදු වුනාම , අයේත් ඒවා අලුතින් දාන්න වෙනවා. ඒ අර වතුරට වැටුන පසු නොකල යුතු වැඩක් කල නිසයි. ඒ නිසා වතුර වෙලන්න කියලා Heater , Hairdryer අල්ලන්න එපා.
6 ) දැන්ම , ජංගම දුරකතනය On කරන්න එපා.
වතුර පුළුවන් තරම් පිහිදලා ඉවර වෙලා , පොඩි භාජනයක් අර ගෙන , ඒකට ගෙදරින් හෝ වෙනත් තැනකින් හාල් ටිකක් අර ගෙන දාන්න.
7 ) දැන් , ඒ දාපු හාල් ටිකට උඩින් ඔබේ ජංගම දුරකතනය තියල , නැවතත් හාල් ටිකක් අරන් ඔබේ ජංගම දුරකතනය වැහේන විධියටම දාන්න.
මේ විධියටම ජංගම දුරකතනය , පැය කිපයක් හාල් වලින් වහලා තියන්න. ( පැය 4ත් - 5ත් අතර කාලයක් නම් ගොඩාක් හොදයි. )
[ මේ විධියට කරාම හාල් වලින් වතුර ගොඩක් උරා ගන්නවා. ]
මේ පහලින් තියේන පින්තුර වල ජංගම දුරකතනය , හාල් වලින් භාගේට වගේ වහල තියේන්නේ , පින්තුරය ටිකක් විතර , ඔබට පැහැදිලිව පෙනිය යුතු නිසයි.
ඒ නිසා , මේ පින්තුර වල වගේ ජංගම දුරකතනය , හාල් වලින් භාගේට නම් වහන්න එපා.
එම නිසා , ඔබේ ජංගම දුරකතනය , හාල් වලින් වැහේන විධියටම දාන්න.
8 ) පැය කිපයකින් පස්සේ ජංගම දුරකතනය On කරලා බලන්න.
දැන් , ඔබේ සාමාන්‍ය ජංගම දුරකතනය හෝ ස්මාට් ජංගම දුරකතනය පෙර පරිදිම හොදට සුපිරියටම වැඩ කරයි.
සැ.යු. - මේ උඩින් කියල තියේන දේවල් , ඔබේ ජංගම දුරකතනය වතුරට වැටුන ගමන්ම වගේ , හරියටම කරෝත් ජංගම දුරකතනය බේර ගන්න පුලුවන් වෙවි.
සැ.යු. - ඒ වගේම , අනිවාරේන්ම , ඔබේ ජංගම දුරකතනයේ මුකුත් අවුලක් නැද්ද කියල හරියට තහවුරු කරගන්න , දැන ගන්න , ලගම තියේන ජංගම දුරකතන හදන තැනකට අරන් යන එකත් ගොඩක් හොදයි.
සැ.යු. - ඒ වගේම , ජංගම දුරකතනය වහල තියන්න භාවිතා කරපු ඒ හාල් ටික භාවිතා කරන්නේ නැති නම් ගොඩක් හොදයි කියලයි , අපි හිතන්නේ. මොකද , ඒ හාල් ගනුදෙනු කරේ ඉලේක්ට්‍රෝනික උපාන්ගයක් එක්කනේ. ඒ නිසා භාවිතා නොකරන එක , හැමෝටම හොදයි.
කැමති නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දා ගෙනම යන්න.
Tuesday, September 23, 2014
සැම්සුන් කට්ටියට ෆොන්ට් පට්ට තොගයක්
හරි වෙඩෙට බහිමු කො
මෙන්න එක වෙඩ කරන්න recovery තියෙන්න ඔනේ
මේක කරන්න තින්නේ නම් සිප් එක රිකවරි එකෙන් තෝරලා ෆ්ලෑෂ් කරන එක තමා
ඩව්න්ලෝඩ් කරගන්න ලින්ක්
හරි ඔන්න මන්ග් ගියා
Pc එකට top10 Copy Software..
ඔන්න අචන්ලා මන් අද .හොදම බඩුවක් ගෙනාවා .. බ්ලොග් ලියන්න නම් හරිම කම්මෙලි .මචො .. අදනම් හරිම මහන්සි
හරි වෙඩිය කතා ඔනෙ නෙහෙ වෙඩෙට බහිමු
ට්ප් 10 කොපි සොෆ්ට්ටෙයාර් ටිකක් ගත්තා හරි මන් ටෙස්ට් කරල minutes ටික දෙම්මා ඔයාලම බලලා බා ගන්න කො.
ExtremeCopy Pro 1.5.1 (57 seconds) *
Fast copy2.08 (57 seconds)
tera copy 2.12 (65 seconds) *
RichCopy 4.0.217 (66 seconds) *
KillCopy 2.85 (74 seconds)
PerigeeCopy 1.2 (75 seconds) *
Ultracopier 0.2.0.15 (75 seconds)
Copy Handler 1.32.276 (77 seconds) *
MiniCopier 0.5 (79 seconds)
Copywhiz 4.0 Build 3 (82 seconds)
SuperCopier 2.2 (86 seconds) *
Roadkil’s Unstoppable Copier 5.2 (86 seconds)
QCopy 1.0.2 (409 seconds)
Monday, September 22, 2014
ස්මාට්‍ෆෝන් හොරුන්ට වැඩක් දෙමු.
යාලුවනේ ඔන්න කට්ටිය හොය හොයා හිටිය පට්ට භාන්ඩේ මෙන්න. මේකෙන් තමුන්නාන්සේලාගේ ස්මාට්ෆෝන් එක කවුරුහරි ඉස්සුවොත් ඒක තියෙන තැන
හොයාගන්න පුළුවන්.හැබැයි ඒකට මේ සොෆ්ට්වෙයා ෆෝන් එකට දාගෙන ඉන්න ඕනි. මේ සොෆට්වෙයා එක ඇන්ටිතෙෆ්ට් සොෆ්ට්වෙයා එකක්. මේකෙන් ඔයාලගේ
ෆෝන් එක කොහේ තිබුනත් ලොක් කරන්න හරි ඒකේ තියෙන ඔයාලගේ ඩේටා සේරම මකා දාන්න හරි පුලුවන්. සුපිරි නේද?
මේ සොෆ්ට්වෙයා එක pc එකට ඩවුන්ලෝඩ් කරල ෆෝන් එකට දාන්න ඕන කවුරුහරි ඉන්නවනම් මේ ලින්ක් එකෙන් ගන්න.බය වෙන්න කාරි නෑ මෙව්වා නොමිලේ
www.f-secure.com/antiTheft_PC
මේක කෙලින්ම ෆෝන් එකට ගන්න ඕන නම් මේ යට තියෙන් ලින්ත් එකට ගිහින් ෆොන් එකට මේක ඩවුන් කර ගන්න ලින්ක් එකක් ෆොන් එකට එවන්න කියලා ඉල්ලන්න
විතරයි තියෙන්නේ. සිම්පල්
www.f-secure.com
මේ සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරගන්න නම් මෙන්න මේ System requrirements තියෙන්න ඕන.
☺ Android 1.6 / 2.1 / 2.2
☺ Symbian^3, S60 3rd and 5th Edition
☺ Windows Mobile 6 Professional
☺ Windows Mobile 6 Standard
☺ Windows Mobile 5.0 for Pocket PC
☺ Windows Mobile 5.0 for Smartphone
මේක ෆොන් එකට ඉන්ස්ටෝල් කරද්දි පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. ඒකට කැමති එකක් දෙන්න ඕනි. හැබැයි ඒක අමතක කරන්න එපා. ඒ කිව්වේ මේ ෆෝන් එක නැති
වුනොත් හරි ඇන්ටිතෙෆ්ට් හරහා ලොක් වුනොත් ඒක අන්ලොක් කරගන්න පුලුවන් ඒ පාස්වර්ඩ් එකෙන් විතරයි. යාලුවනේ මෙන්න මේක කරුණ වැදගත්
මේක ඉන්ස්ටෝල් කරද්දි තවත් ජංගම දුරකථනයක අංකයක් (Trust Number) ඉල්ලනවා. ඒක අනිවාර්යයෙන්ම ඇතුලත් කරන්න ඕන. ඒකෙන් වෙන්නේ මෙම ෆොන් එක
කවුරු හරි උස්සලා use කරද්දි අර කලින් දුන්න නම්බර් එකට ඒ බව දන්වලා sms එකක් එනවා.
මෙන්න Antitheft Software එකේ Functions :-
☺☺☺ Theft Control- ඇන්ටිතෙෆ්ට් මෘදුකාංගයේ මේ පහසුකම ඔන් කර තැබුවාම එම ෆොන් එකට අලුතින් සිම් කාඩ් එකක් කරන හැම අවස්ථාවේදීම කලින් දුන්න trust number
එකට හොරා දැම්ම අලුත් සිම් එකේ නම්බර් එක sms එකකින් අපට එවනවා. ඒ හරහා ෆොන් එක හොයාගන්න try එකක් දෙන්න පුලුවන්.
☺☺☺ Remote Lock- අපේ ෆොන් එක නැති වුනොත් ඒවෙලාවෙම වෙන ඕනෑම ෆෝන් එකකින් අපේ password එක දාලා මෙහෙම sms එකක් යවන්න.
#LOCK# යනුවෙන්. එතකොට හොරා ලග තියෙන අපේ ෆොන් එක ලොක් වෙනවා. ඒක අන්ලොක් කරන්න පුලුවන් පාස්වර්ඩ් එක
දුන්නොත් විතරයි.
☺☺☺ Locate Phone- ෆෝන් එක නැතිවූ විට දැන් තියෙන තැන හොයා ගන්න ඕනෑම ෆෝන් එකකින් මෙන්න මෙහෙම sms එකක් යවන්න. #LOCATE# ලෙස.
එතකොට ඔයාලට Google Maps වල ලින්ක් එකක් එයි. ඒකට pc එකෙන් ගියාම දැන් ෆෝන් එක තියෙන තැන මැප් එකේ පෙන්නයි. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ
ෆෝන් එක තියෙන තැන හොයාගෙන ගිහින් උට කනට එකක් ගහලා ෆෝන් එක අරන් එන්න.
☺☺☺ Remote Wipe- මේ එක function එකකින් වත් ෆෝන් එක හොයා ගන්න බැරි වුනා නම් තව කරන්න තියෙන්නේ එක දෙයයි. ෆෝන් එකේ සියලුම ඩේටා මකලා දාන්න
වෙනවා. ඒකට ඕනෑම ෆෝන් එකකින් මෙහෙම sms එකක් යවන්න. #WIPE#














