අපගේ වෙබ් අඩවිය follow කරන face book මිතුරන් තමන්ගේ එකවුන්ට් එක ඩිසර්බල්(disable) වෙන එකෙන් ආරක්ෂා වෙන හැටි තමයි කියල දෙන්න යන්නේ.නීති විරෝධී ලෙස ෆේස්බුක් භාවිතා කිරීමට හෝ උපරිම ලෙස ෆේස්බුක් විශේෂාංග භාවිතා කරන විට මෙය සිදු වනු ඇත.
1. මිතුරන් අසීමිත ලෙස Add කර ගැනිම
face book මිතුරන් අසීමිත ලෙස Add කිරිමට යාමෙන් අපේ Account එක නැති විය හැක.එම නිසා මිතුරන් ඇඩ් කිරිමෙදි සැලකිලිමත් වන්න..
2. අසභ්‍ය පිංතුර ටැග් කිරිම හෝ share කිරීම හෝ ලග තබා ගැනිම
3.බොරු ව්‍යාජ තොරතුරු නිර්මාණය හෝ ව්‍යාජ face book Account එකක් නිර්මාණය කිරීම
මෙම කටයුත්ත නිසා අපේ හොදට තියෙන face book Account එකත් නැති විය හැක..
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එකක් දාලායන්න.!. comment එකක් නැති නිසයි දුක
like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .
මේම ක්‍රියාවලියන් නිසා අපේ Account එක Block වි..Account එක Disable විය හැක එම නිසා මේ ගැන සැලකිලිමත් වන්න.
.කෙනෙකු friend request 20කට වඩා යවලා ඒවා සියල්ල සති හතරක් තුළ accept නොකර තිබි ඇති කෙනෙක් මේ ක්‍රියාවලිය නිසා අපේ Account එකේ temporary ලෙස Block වි Account එක Disable විය හැක.
මේ ක්‍රියා වලිය නිසා අපේ Face book Account එක නැති විමට ඉඩ කඩ වැඩිය.එම නිසා කිසි විටක අපේ Account එකට පිංතුර අප්ලොඩ් කර එවා ලග තබා ගෙන හෝ එවා වෙනත් කෙනෙකුට ටැග් නොකරන්න..එය ඔබ වටහාගත්තේ නම් ඔබේ Face book Account එක Disable වන එකෙන් වලක්වා ගත හැකිය.
- face book profile picture එකට ගූගල් server වලින් පින්තුරේ ගන්න එපා.එවා සොයාගෙන ඔබේ Account එක Disable කල හැකියි.
හැකිතාක් ඔබ අප්ලොඩ් කරන පිංතුර ගැන සැලකිලිමත් වන්න..එමෙන්ම එය ටැග් කිරිමට පෙර එය ටැග් කිරිමට සුදුසු දැයි සිතා බලන්න..
මෙම කටයුත්ත නිසා අපේ හොදට තියෙන face book Account එකත් නැති විය හැක..
මොකද අපි ව්‍යාජ දෙයක් සදහා වෙනත් ව්‍යාජ Account එකක් සදගෙන ඇත්නම් Account එකට Log විමෙදි අපේ IP එක මාරගයෙන් ඔවුන් එය දැන ගන්නා බව අමතක නොකරන්න.එම නිසා ව්‍යාජ Account සාදන එකෙන් අවම වෙන්න.
4. පරුෂ වචන වලින් බැන වැදිම
4. පරුෂ වචන වලින් බැන වැදිම
කිසි විටකත් කිසි කෙනෙකු හට පරුෂ වචනෙන් කතා නොකරන්න.ඔබේ Account එක Report කලහොත් ඒ පිලිබද පාලක මණ්ඩලය සොයා බලා ඔබේ Account එක Disable කල හැකියි.එම නිසා පරුෂ වචනෙන් බැනිමට පෙර සිතා බලන්න.
5.වෙනත් කෙනෙකුගේ නිවැරදි Face book Account එක Report කිරිම
කිසි විටක අපි මෙය නොදැන නොකල යුතුය..! මොකද වෙන කෙනෙකුගේ Account එකක් අප තරහකට හෝ වෙනත් දෙයක් සදහා අප Face book එකේ පාලක මණ්ඩලයට Report කලහොත් ඔවුන් එය එවෙලෙම සොයා බලයි..
අප එ Report කල තැනැත්තා කිසි වරදක් නොකර ඇති කෙනෙක් නම් බොරු Report කිරිම නිසා අපේ Account එක අපට නැතිවෙන බව සලකන්න..එම නිසා කිසි කෙනෙක් ඔබලාට Report කරන්න කියා දෙන Account Report නොකරන්න..ඒ ගැන කරන්න කලින් සිතා බලන්න..
මෙවා face book අවහිර කිරීමට ප්රධාන හේතුව වේ..friend request එක manage කලහොත් බොහෝවිට no blocks.ඒ වගේම mobile number එකතු කලා නම් block සහ disable විම අවමයි
මම ඔයාලට තදින්ම කියන්නේ මූණූ පොතේදි තමන්ගේ පෞද්ගලිකත්වය ගැන සැලකිලිමත් වෙන්න......මොකද මේ ෆේස් බුක් කියන්නේ රටවල් විශාල ගණනක පැතිරිලා තියන සමාජ ජාල අඩවියක්..... එක හින්දා ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න.... ඔන්න එහෙනන් මම ගියා
Dàzzłing Čuţě Âfkäř Źëmęř