- Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Saturday, September 27, 2014

kaali Linux on ur android


ඔන්න යාලුවනේ අද මම කියන්න යන්නේ අපේ phone එකට vartual එහෙනත් නැත්තම් android තියද්දීම තවත් OS එකක් Run කරන විදිය කියල දෙන්නයි.අපිට Debian, Ubuntu , Arch Linux , Fedora , openSUSE , Kali Linux වැනි OS දාගන්න පුළුවන්. මෙකදී මම ඔයාලට පෙන්නන්නේ Kali Linux කියන OS එක දාන විදියයි. හෙබෙයි මේකට 4.3GB  වගේ free space එකක් අඩුම වශයෙන් ඕන කරනවා .

මුලින්ම මේ app දෙක  Play Store එකෙන් Download කරන්නකෝ




         Linux Deploy


              Android VNC 








දැන් download කරපු Lunux Deploy App එක open කරලා  පහල කෙලවරේ තියන Icon ඔබන්න




දැන් එක menu එකෙන් Distribution කියන එකට ගිහින් Kali Linux කියන එක තෝරන්න




ඊට පස්සේ පහලට ගිහින්  ඔයාගේ phone එකේ Resulution තියන විදියට  Widith & Height හදන්න




හරි දැන් උඩටම ගිහින් Install  කියන එක තෝරලා ok කරන්න




දැන් ඔයාගේ phone එකට OS එකේ image File එකක් Download වෙනවා. මේක 2 GB -4 GB    අතර Download වෙනවා



මේක Download වුනාට පස්සේ පහල දකුණු කෙලවරේ තියන මේ Icon එක click කරලා Reconfigure  තෝරලා OK කරන්න.




එකත් Run වෙලා ඉවර උනාම Start කියන එක දෙන්න

දැන් අපි Download  කරපු ANdroid VNC app එක open කරන්න.

එකට මේ විදියට setting හදන්න
  • Nick name       : Linux  
  • Password       :- changeme 
  • Port              :-5900
  • Color Format :-   24bit color


ඊටපස්සේ Connect කරන්න.

හරි දැන් ඔයාලට පුළුවන් phone එකේ  kali linux පාවිච්චි කරන්න



Kali Linux Shutdown  කරන්න ඕනි නම් කරන්න ඕනි අපහු Linux Doploy එකට ගිහින් Stop  කියන එක දෙන්න විතරයි .


ඔයාලත් උත්සහ කරන්නකෝ අව්ලක් තිබ්බොත් කියන්නකෝ එහෙනම්

අපිට හරියටම ගැලපෙන DATA PACKAGE එක තෝරා ගනිමු all network

මේක ඔයා Internet use කරන ප්‍රමාණය, වෙලාව, මුදල, Signal ප්‍රමානය වගේ ගොඩක් හේතු බලපානවා.



මුලින්ම DIALOG Data packages

New data plan 2013 - August






Time based packages
මේකේ අපිට පුළුවන් එක එක data package එකට අදාල කාලය තුල අපිට අවශ්‍ය තරම් Download කරන්න.

මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නනම් මුලින් Normal package එකක් දාගෙන ඔයාට අවශ්‍ය download link ටික set කරගෙන පස්සේ මේක active කලානම් ගොඩ. නැත්නම් මේක active කරලා page වලට මාරු වෙන්න ගියාම download speed පට්ට විදියට අඩු වෙනවා.


මේකෙන් මම කැමතිම 50 package 1. ඒකෙ download limit එකකුත් නෑ නේ. මං මේකෙන් 2.5GB විතර Download කරනවා. ඔයාලට හොදට signal තියනවනම් ඊට වඩා පුළුවන්.

වැදගත්: සාමාන්‍ය Dialog sim එකක් තිබීම ප්‍රමාණවත් වේ. active කිරීමට activation code එක message එකක් ලෙස 678ට යවන්න තියෙන්නේ. ex: KBB50 send to 678
බදු ගාස්තු ඇතුලත් නිසා අමුතුවෙන් වැඩිපුර ගෙවන්න ඕනෙත් නෑ.

තව ඉතිරි වෙලාව බලාගැනීමට type MBB  and send 678

Validity period: Connect කරලා Disconnect කරන්න යන වෙලාව. ඒ කියන්නේ අද පැය 1 යි, හෙට පැය ½ යි, අනිද්දා පැය ½ යි පුළුවන්.
ඔයාට මේ package 1න් ඉවත් වෙන්න type OFF KBB and send 678. ඒ කියන්නේ අපේ Validity period 1 ඉවර වුනාම අපි OFF වෙන්න ඕනේ. අපිට validity period 1 ඉවර වෙන්න විනාඩි 10 කට කලින් message එකකුත් එනවා.

Nighttime Packages
View Full Details
http://www.dialog.lk/personal/broadband/hspa/

MOBITEL Data packages

Etisalat data packages







Hutch data packages




View More Details
http://www.hutch.lk/3g/

                                                  
තව Airtel වලත් ගොඩක් හොද Data packages තියනවා. 


Postpaid






View full details



මේ හැම එකක්ම ඔයාලට කිව්වා කියලා මට වාසියක් නෑ. එත් දිගටම සයිබර් අවකාශය එක්ක ඉන්න යාළුවන්ට වැදගත් දෙයක් දෙන්නයි ගොඩක් වෙලා අරගෙන මේ දේවල් කිව්වේ. දැන් ඔයාලම මේවා compare කරලා ඔයාට ගැලපෙන Data package 1 තෝරාගන්න. පුළුවන් දෙයක් තියනවනම් මට call එකක් දෙන්න මං කියන්නම්.

Mobile network වල වැදගත් code ටිකක් පහල තියනවා. මේක ගත්තේ මගේ යාළුවගේ EMB-Zone blog එකෙන්.

Dialog


සිම් එක කාගෙද - #132#
තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
*ගිණුමේ ශේෂය - *#456#
*අමතර අවශ්‍යතා - #107#
*සම්බන්දතාවය ගැන විස්තර #678#
*ණයක් ගන්න - #356#
*කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න

*
එස් එම් එස් ඩයිවරට් කරන්න -  DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
*Star Points බලාගන්න - #141#
*Call Waiting Activate කරන්න - *#43#
*Missed call Alert Active කරගන්න - **62*0777012012#

*Dialog Mobile BROADBAND ( 
එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )

KBB<SPACE>
පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න

පෙරගෙවුම් වයිෆයි

පැය 2  -  WIFI<space>50

පැය 4 -WIFI<space>100

පැය 12 - WIFI<space>200

පැය 20  WIFI<space>400

පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න

ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න


Mobitel


සිම් එක ගැන විස්තර - #132#
ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
ණයක් ගැනීමට - #247#
ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න

* Mobitel Mobile Broadband SMS 
මගින් ඇක්ටිව් කරගන්න.

දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299ලෙස යැවීමෙන්  200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )


Hutch


සිම් එක ගැන විස්තර #132#
ගිණුමේ ශේෂය *344#
* Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
* Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
* Sms Free Hutch to Hutch පැකේජය *222#


Etisalat


සිම් එකේ විස්තර දැනගැනීමට #132#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට  *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න
*ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#
*Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න
*Call A tune සදහා *359 අමතන්න 
*සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න
*mobile broadband 
දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
දින ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න
* Etisalat Service - #111#

Air l Tel

සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570# 

ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න

පසුගෙවුම් සබදතා සදහා 

* Outstanding balance - *555*1#

* Unbilled balance - *555*2#
* Bill Summery - *555*3#
* Payment Status - *555*4#