ඔන්න මචන්ලා අද නම් පට්ටම පෝස්ට් එකක් අර්න් ආවේ. ඔන්න ඔයාල play store එකේ තියන dollar දීලා ගන්න ඇප් එක ඔයාලා blackmart එකේ ගනී. හෙබෙයි සමහර ඇප්ස් ඒකේ නැහෑ . ඔන්න ඒකටයි ඇප් එකක් අර්න් ආවේ.
ඔන්න මේ ඇප් එක බාගන්න
1.ඔයාලා කෙමෙති app එකට ගිහිල්ලා ඒකේ share එකේ free store තෝරාලා බාගන්න එච්චරය...
A�?a? Zeme? Andro�d ? ?? t?�??s
?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com
This is default featured slide 2 title
?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com
A�?a? Zeme? Andro�d ? ?? t?�??s
?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.
A�?a? Zeme? Andro�d ? ?? t?�??s
?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com
A�?a? Zeme? Andro�d ? ?? t?�??s
?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com
Friday, December 26, 2014
Thursday, December 25, 2014
ඔන්න අලුතින් what apps plus එවිල්ලා.
ඔන්න whats App plus අලුතින් එවිල්ලා තියෙන්නේ මේගෙන දන්න අයත් ඉන්නවා මං නොදන්නා අයටයි කියන්නේ ඒ වගේම තමයි හෙබෙයි එකට වඩා colorfull සහා specification ගොඩාක් තියනවා ඉතින් use කරලම බලන්න කෝ
වැඩි විස්තර
මූලික වශයෙන් එය ඔබට වර්ණ, ප්රමාණ, සහ වෙනත් බොහෝ දේ ගොඩක් වෙනස් හැකි රුචි නම් WhatsApp වේ.
මීට අමතරව ඔබට විශාල සංගීත ගොනු හෝ වීඩියෝ පට යැවීමට (කොටස් සීමාව 16Mb මිල) උඩුගත මාධ්ය සීමාව වැඩි කළ හැක.
ඔබ...
tamil (I) movie promo Song එකක්
ඔන්න tamil fillms බලන අයට I චිත්‍රපටයේ promo Song එකක්
තව දෙයක් මගේ බ්ලොග් එකට tami fillms පෝස්ට් එපාද මචන්ලා plz කොම්මෙන් කරලා ඔයාලාගේ කෙමෙත්ත කියන්න
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක
like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා...
Tuesday, December 23, 2014
ඔන්න Funky Dirt නවතම bOot සිංදුව
ඔන්න නවතම funky Dirt ලාගේ නවතම බෝට් සිංන්දුව
ඔන්න මෙතනින් ගිහිල්ලා music.lk එකන් බාගන්න කෝ
ඔන්න funky dirf ලාගේ තවත් සිංදුවත් hutch වලින් ගත්තු සිංදුව
උපුටා ගත්තේ (ඇලුත්.කොම්) වලින්
...
Sunday, December 21, 2014
ඔයාලාගේ උපන් දිනය.ඔයාලාගෙන මොකද්ද කියන්නේ කියලා බලමු.
ඔන්න මචන්ලා කොහොමද ඉතින් අදත් පොඩි පෝස්ට් එකක් තමයි අරන් ආවේ
අද පෝස්ට් එක. ඔයාලා ඉපදුනු දිනය ඔයාලා ගෙන මොකද්ද කියන්නේ කියලා බලන්න ටයි site එකක් අරන් ආවේ. ඉතින් ඔය සයිට් එකට ගිහිල්ලා ඔයාලාගේ උපන් දියන දෙන්න හෙතකොට ඔයාලා ගෙන කියයි.
මට නම් 100% ශුවර්ම කිව්වා ඉතින් ඔයාලත් ට්‍රරයි එකක් දීලා බලන්න .....
මෙන්න ලින්කුව
ඔන්න මෙතනින් ඔයා ආදරය කරන කෙනාගේ හා ඔයාලා දෙන්නා ගෙන relationship ගෙන ඔයාලගේ...
Friday, December 19, 2014
tamil movie I trailer පට්ටයි

ඔන්න I movie trailer ඉතින් trailer එක බලලම චිත්‍රපටය කොහොමද කියලා බලන්න
Movie teaser
Movie trailer
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක
like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා...
Thursday, December 18, 2014
අන්ඩ්‍රොයිඩ් එකෙන් Desktop වගේ FB යමු

හායි මචන්ලා කොහොමද ඉතින්...
මේක දන්න අයත් ඉන්නවා නොදන්නා අයත් ඉන්නවා .මේ නොදන්න අයටයි කියන්නේ
ඔන්න අද බුකිය Desktop එකෙන් FB use කරන වගේ..android එකෙන් FB use කරන්න App එකක් අරන් ආවේ
වැඩිය කතා ඔනේ නැහෑ බාගෙනම බලන්නකෝ
App store එකෙන් බාගන්න
...
Tuesday, December 16, 2014
ඔන්න 4න් එක virus වලින් ආරක්ෂා කරගන්න

හායි මචන්ලා පෝස්ට් එකක් ලියන්න පොඩ්ඩක් දවස් ගියා.ඔන්න මචන්ලා ඔයාලාගේ 4න් එකේ තියන virus එක clear කරන්න පුලුවන් ඉතින් අනිත් ඇප් වල නම් පල් බොරු මේ එක නම් පට්ටම වැඩ මං නම් try කරා ඔයලයත් try කරලම බලන්න (4mb) onlyමෙතනින් බාගන්න කෝ
...
Friday, December 12, 2014
Káãki Sattaî tamil mOvie Mp3

Movie Name : Kakki Sattai
Music Composed By : Anirudh Ravichander
Movie Directed By : R. S. Durai Senthilkumar
Movie Cast : Sivakarthikeyan, Prabhu, Sri Divya and Others
Lyrics Penned By :
Movie Produced By : Dhanush, P. Madhan
Language : Tamil
Released Year : 2014
Direct Download Link:
allsong on one link
zip download link he...
Thursday, December 11, 2014
Facebook යහළුවන්ට Video එකකින් Thanks කියමු

ඔබ Facebook යහළුවන්ට් Thanks කරන්නේ කොහමද? සමහර විට Message එකකින්. එහමත් නැත්තම් Comment එකකින්. සමහර විට Photo එකක් හදලා ඒක Share කිරීම මගින්.
නමුත් ඔබ කැමති නැත්ද Thanks Video එකක් හදලා ඔයාගේ යාළුවාව පුදුම කරන්න? ඒ සදහා ඔබට Video හදන්න දැනුමක් නැති එක ප්‍රශ්නයක්ද?
නමුත් ඔබ ඒ ගැන දැන් දුක් වෙන්න ඕනෑ නෑ. Facebook අඩවිය හදුන්වා දෙන නවතම Online Tool එක මගින් ඔබට පුළුවන් ඔබගේ යහළුවන්ට යවන්න පුළුවන්...
Wednesday, December 10, 2014
Monday, December 8, 2014
ඔන්න වෙලාවට set කරලා sms යවමු.

ඔන්න මචන්ලා ඉතින් කොහොමද අදත් පට්ටම ඇප් එක් අරන් ආවේ .
ඔන්න මේ අප් එකෙන් ඔයාලාය වෙලාවක් set කරලා auto sms යවන්න පුලුවන් ,ඉතින් යහලුවෙකුගේ උපන් දින දවසයි වෙලාවයි set කරන්නයි තියෙන්නේ auto වෙලාවට sms එක යයි...
හරි මෙතනින් බාගන්න කෝ
...
Sunday, December 7, 2014
S2 use කරන අයට තවත් Stable Lollipop Rom එකක්

ඔන්න මචන්ලා කොහොමද ඉතින් අද s2 use කරන කට්ටියට lollipop rom එකක් අරන් ආවේ ඔන්න පල්ලෙහෙ තියන ලින්ක් එකෙන බාගෙන වැඩි විස්තර බලාගෙන steps බයි steps හරියට බාගන්න කෝ
(අවදානම ඔබ සතුයි)
මෙන්න ලින්ක්කුව
...
Friday, December 5, 2014
SLT use කරන අයට usage මීටර් app

ඔන්න slt use කරන අයට slt usage meter ඔයාලාගේ අන්ඩ්‍රොයිඩ් පද්ධතියට
ඔන්න මෙතනින් ඇප් ස්ටෝර් වලින් බාගන්න කෝ
...
Wednesday, December 3, 2014
ඔන්න (clap sound)එකකින් photo එකක් අල්ලමු.[APP]

හායී. මචන්ලා. ඔන්න ඉතින් අදත් පට්ටම පෝස්ට් එකක් අරන් ආවේ. හැබෙයි ඔයාලාගේ තමයි comment නැති නිසයි දුක.
හරි අද වටීනාම ඇප් එකක් ගෙනයි කියලා දැන්න යන් නේ .හරි ඉතින් හැමෝම Android 4n එකක් use කරනවා ඇති නේ. හරි දැන් ඔයාලා ඔයාලාගේ පන්තියේ හෝ ඔයාලාගේ පවුල් කට්ටිය එක්ක හරි (group photo ) එකක් ගන්න සූදානම් වෙනවා කියමුකෝ. ඔන්න එතන ඔයාල ඔයාලගේ android පද්ධතියෙන් ෆොටෝ එකක් ගන්න යනවා. අන්න එතන වැඩේ වෙන්නේ ...
Tuesday, December 2, 2014
Whistle එකක් ගහලා Android 4න් එක ඔයාගමු

ඔන්න මචන්ලා පට්ටම පෝස් එකක් දැන්නයන්නේ .ඔන්න මේදේ අදම ඔයාලට කියලාදැන්න හිතුනා. ඒකයි අදම ලියන්න හිතුනේ . හරි අපි පෝස්ට් අකට බහිමු කෝ.
ඔන්න මේකයි මේ ඇප් එකෙන් කරන්නේ. ඔයාලට ඉතින් අපේ කොල්ලන් ගෙන වැඩිය කියන්න ඔනේ නැහෑ නෑ . හැම දෑම 4න් එක නැති කරනවා .ඒ කියන්නේ . ගෙදරක හරි වෙන කොහේ හරි 4න් එක ඔබ ඔබ ඉන්නවා ඉතින් ඒහ්මම 4න් එක තියලා යනවා .ටික වෙලාවට පස්සේ . කොහේ මගේ 4න් එක කියලා ඔයනවා .ආහ්..,...
ඔන්න Sim App එකක්

ඔන්න අලුත් පොස්ට් එකක් ලියන්න ගොඩාක් දවස් ගියා සමාවෙන්න මචන්ලා...
හරි අද පොඩි දැයක් තමයි..හැබෙයි මේක ඔයාලාට හරිම උදව්වක් වෙයි. මේක දන්න අයත් ඇති. නොදන්නා අයත් ඇති මං නොදන්න අයටයි කියන්නේ
අවශ්‍ය ඔනෑම network එකටම වැඩ.
මේ ඇප් එකෙන් ඔයාලාට ලේසියෙන් Realoade දාගන්න පුලුවන් අර *#කෝඩ් මොකුත් ඔනෑ නැහෑ..pin එක විතරක් දුන්නානම් හරි.4න් balance එකත් check කරගන්න ඩ පුලුවන්.GPRS settings නුත් තියනවා
තව තියනවා...
Friday, November 28, 2014
ඔන්න december 9 වෙනකම් සියලුම Network internet use කරන අයට නෙට් slow

ඔන්න ඉතින් අද දුකම දුක පොස්ට් එකක් අරන් ආවේ .ඉතින් december 9 වැනකම් සියලුම lakan networks එක slow වෙනවාලූ අද සිට airtel , dialoge, etisalat, mobitel , hatch , slt සියලුම network use කරන අයට මටනම් හරිම දුකයි . ඒ කියන්නේ අපිට internet වෙඩ කරන්නේ
Sea Me We 4 submarine communications cable,,,
කියන submarine communications cable එකකි තමයි අපේ වෙඩු රටවල් ගානට ඉන්ටෙර්නෙට් සම්බන්ධය...
Tuesday, November 25, 2014
ඔන්න HACK කරපු Subway Surfer (Unlimited MONEY)

ඔන්න මචන් ලා කොහොමද අදත් සමා වෙන්න අලුත්පොස්ට් එකක් ලියන්න පොඩ්ඩක් වෙලා ගියා ... ඉතින් පොඩක් මගේ හිත මේ දවස් වල අසනීපයි වගේ. වෙඩියෙ දුක් පීඩනට වලට මුහුණ දුන්නා ...
හරි මචන් ලා මට මොකො උනත ඔයාලට ගින්දර වගේ පොස්ට් එකක් ගෙනාවේ හරි මේ දේ දන්න කට්ටියත ඉන්නවා නොදන්න කට්ටියත් එන්නවා මං නොදන්න කටිටියටයි ගැනාවේ
හරි මෙන්න මේකයි.
අපේ කොල්ලන් තාම මේ subway surfer ගේම් එක සෙල්ලම් කරනවා ඇති . ඉතින් ඒකට වඩා පට්ට...
Sunday, November 23, 2014
සැබෑ ආදරය යනු කුමක්ද? ආදරය කරන අයට පමණක් නොවේ.

සමාජයේ බාල මහළු වැඩිහිටි සියළුදෙනාම වැඩිදෙනෙකු විදීමට කැමති ආදරය ගැන වටිනා ලිපියක් වැඩි දෙනෙකුගේ දැන්ගැනීම උදෙසා ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ වෙබ් පිටුවකින් අපි උපුටා ගත්තා.
අපි හැමෝම ඉපදුන දවසෙ ඉදන් මිය යන දවස වෙනකන් මෙන්න මේ මෙන්න මේ කියන ආදරය විදිනවා. දරුවෙක් ඉපදුනයින් පස්සෙ මුලින්ම ආදරය කරන්න ගන්නෙ තමන්ගෙ අම්මට තාත්තට, කාලයත් එක්ක දරුවා ටිකක් ලොකු වෙද්දි ගැහැණු දරුවෙකු වැඩිපුරම ආදරය...
Wednesday, November 19, 2014
ඔයාලාගේ නම දීලා Signature(අත්සන) හදාගන්න

ඔන්න ඉතින් තාම ඔයාට ඔයාගේ අත්සන දාගන්න බැරිද .ඉතින් ඔක්කොමලා පොඩි අයට ගෙදර කට්ටිය කියන්නේ . අහ් ඔයා signature දාන්න වයස තියනා කියලා කියලා.. අන්තිම වෙනකම් කියලා දැන්නෙහෙ
හරි කෝකටත් ගෙදර කට්ටිය හොයාගේ හොදට තමයි කියන්නේ.
. හරි. මෙන්න මේ site එකට ගිහිල්ල online signature එක හදාගන්න .
මේ ලින්ක් එකට ගිහිල්ලා අදාගන්න කෝ
...
ඔන්න galaxy s2 සහ galaxy Note use කරන අයට Android Lolipop
ඔන්න පට්ට වටිනා පොස්ට් එකක් මේක තාම අනිත් බ්ලොග් වලට ලියලා නැහෑ මං තමයි 1ස්ට් ඔයාලාට ගෙනාවේ කියලා හිතන්නේ
හරි ඉතින් ඔක්කොමොලා අහන්නේ ඉතින් ලොලිපොප් s2 වලට නැද්ද කියලා අහානවා උතින් එයාලා ඉන්දයි ඔයාලා ගෙනාවේ මං s2 තමයිuse කරේ කාලයකට පසුව note එකට මාරු උනා. පොඩ්ඩක් දුකයි....
හරි ලංකාවේ කට්ටිය වෙඩියෙන් යූස් කරන්නේ s2 කියාලා පොඩි කතාවක් ආවා.,
හරි කතා ඔනේ නැහෑ
ඔයාලාට samsung...
Tuesday, November 18, 2014
ඔන්න බලාගෙන හිටපු farcry 4 එක ආවා.

සුභ ආරන්චියක්....!!!
මේක තමා මම මේ අවුරුද්දෙ වැඩිපුරම බලාගෙන හිටපු ගේම් එක...
FARCRY 4 Release වෙලා..!! Torrent ලින්ක්ස් දෙක තුනක්ම තියෙනවා..
ඒත් මේක තමා හම්බෙච්ච හොදම ලින්ක් එක..
ගේම් එක 30.85GB..
වැඩේ කියන්නෙ තාම Crack එක Release කරල නැහැ...
Official Release Date එකේදි Crack එක Release කරනවා කියලා තමයි ආරන්චිය..
බාගන්න කරගන්න කට්ටිය බාගන්නකෝ......!!
*Download*
මේකෙ Repack එක DVD 4 කට විතර Set වේවායි...
Monday, November 17, 2014
ඔනේම android 4න් එකෙ notification bar එක s5 style කරගමු

කතා මොකුත් ඔනේ නැහෑ කෙලින් වැඩෙට බහිමු
1=4න් එක රෝට් වෙන්න ඔනේ
2= 4න් එකට xpossed install කරලා තියෙන්න ඔනේ
ඔන්න මේ ඇප් එක xpossed එකෙන් install කරගන්න එච්චරයි
download
Supported Devices:
All Devices Running Pure Android[Or Its Sister Projects Like Cyanogen Mod]
Sony Xperia™ M Dual [4.2.2]
Samsung Galaxy S II [4.1.2]
Samsung Galaxy Tab 3 8.0 T311 [4.2.2]
Samsung Galaxy Note...
ඔන්න Samsung කට්ටියට පට්ටම charger එකක්.

ඔන්න මචන්ලා ඉතින් කොහොමද ඉන්නේ...
මං අද සැම්සුන් කට්ටියට වටිනා පොස්ට් එකක් අරන් ආවේ.....හරි මෙහෙමයි. මේ චාර්ජෙර් එක මං ගත්තා මගෙ samsung galaxy Note එකක් normal charger එකෙන් මගෙ 4න් එක fullcharge වෙන්න පැය 3 හෝ 4 යනවා හෙබෙයි මේ චාර්ජෙර් එකෙන් ෆුල් charger වෙන්න පැය 1 හෝ ඒකට වඩා අඩුවෙන් යනවා . මට ඒහ්මයි හැබෙයි ඔයාලාට කොහොමද කියලා දන්නේ නැහෑ . Use කරලා බලන්න කෝ මේ charger එක නම Super charger කියන්නේ...
Sunday, November 16, 2014
ලෝකයේ තියන ඔනෑම videos බාගමු OR online බලමු.(Low data)
හායි මචන්ලා කොහොමද ඉතින්...0:)
:-! මට පොඩ්ඩක් සමාවෙන්න අලුත් පොස්ට් එකක් ලියන්න පොඩ්ඩක් දවස් ගත උනා . ඒ ...මගේ4න් එක අවුල් උනා ඒ software කේස් එකක් නිසා,ඒකයි. අලුත් පොස්ට් එකක් ලියන්න . .
හරි මං next පොස්ට් එකෙන් 4n එකට software ගහන එකත් කියලා දෙන්නම් කො
ඉතින් පොස්ට් එකක් ලියන්න කොච්චර කල් ගියත් පට්ටම පොස්ට් එකක් අරන් ආවේ
ඔන්න අද පොස්ට් එක මේකයි
ඔයාලා videos බලන්නේ youtube වලින් youtube වල ඉතින් විඩියියෝස් බලන්න ගියාම ඉතින් . Data...
Sunday, November 9, 2014
ඔන්න ඔයාලාගෙ own Facebook Video එක බලන්න

ඔන්න ඔයාලාගේ own facebOok video එක බලන්න් ඒ කියන්නෙ look back. ඔයාලා කවදා ද? බුකියට ආවෙ කියලා බලාගන්න පුලිවන්
ඔන්න මෙතනින් බලන්න
...
Saturday, November 8, 2014
ඔන්න Lanka වට Google navication දුන්නා android nd pc එකටත්

ඔන්න ඉතින් මචන්ලා කොහොමද ඉන්නෙ අද නම් මට උගාක් කම්මෙලි දවසක් . ඔයාල ඉන්දයි මේ පොස්ට් එක ගැනාවේ හරි මේක නම් මට උගාක් වෙදගත් දන්න අයත ඉන්නවා මං නොදන්නා අයට ගෙනාවේ මං වෙදගත් කිව්වේ මේ නිසයි. ඒ කියන්නෙ ශුුුී ලංකාවට navication එක තිබ්නේ නෙහෙ Navication තිබ්බා නම් ඉතින් ලංකාවේ වටේ දුවන්න පුලුවන් නේ. sry යන්න පුලුවන් නේ හරි හරි කතා ඔනේ නේ use කරලම බලන්න කො තව දෙකයි voice rout එකත් තියනවා ඔන්න...
කැමරාව on කරලා ගනිත පාඩම විසදමු app

හායි මචන්ලා ඔන්න පට්ටම ඇප් එකක් අරන් ආවා. තාමත් ඔයාලා ගනන් කැල් බාවිත කරලද කරන්නේ. ඔන්න පට්ට ඇප් එක මෙකෙන් කැමරාව on කරලා ගනිත පාඩම විසදන්න පුලුවන්.
පට්ටයිනේ. හරි මෙකෙන් ඔයාලට තවම (එකතුකිරීම+) ( අඩුකිරීම-) (වැඩීකිරීම×) (බෙදීම÷) මේ ටික තමයි පුලුවන් තාම තව ටික දවස් වලින් පිලුවන්.
ඔන්න මෙතනින් බාගන්න කො
උපුටාගත්තේ = E Lokaya
...
Friday, November 7, 2014
ඔන්න Android එකෙ තියන ඔක්කොම Pc එකෙ back up කරලා තියාගමු

ඔන්න අන්ඩ්‍රොයිඩ් එකේ තියන ඔක්කොම ප්සි එකේ backup කරමු . පොඩි soft එකක් (8mb) විතරයි. Apps , games, sms, contect, files මේ වගේ ඔක්කොම back කරන්න පුලුවන්
මෙන්න මෙතනින් ගන්න
...
Fb එකෙ නිල් post දාන්න ට්‍රික් එකක්
ඔන්න fb එකෙ නිල් post දාන්න ට්‍රිරික් එකක් very simple
@@[1:[0:1: write your text ]]
ඔන්න උඩ තියන එක copy කරලා පොස්ට් බොක්ස් එකට දාලා write your text කියන තෙනට ඔයාගේ වචනේ දාන්න...
Wednesday, November 5, 2014
easy ව අතට doller පොඩ්ඩක් හොයා ගමු.
ඔන්න ඉතිං අද පට්ට tricks එකක් අරන් try ආවා..
මේකයි සීන්එක අතට doller පොඩ්ඩක් හොයාගමු. ඔක්කොමොලා හිතන්නේ internet එකෙන් doller ඔයාන එක බොරු කියලා
හ්ම්ම්ම්ම්ම් ....එහෙම නැහැ ඒ සීන් එක ඇත්ත...මෙහෙමයි...ඇත්ත කිව්වට මේ වගේ බොරු site ගොඩක් තියනවා ඒ නිසා ඔක්කොම ඇත්ත කියන්න බැහැ
...හරි මං ගෙනාවෙ එක ඇත්ත site ගනුදෙනුවක්..
මං try කරලා අතට සල්ලිත් ගත්තා..
හරි මේක click කරලා සල්ලි හොයන ක්‍රමයක්...