- ඔන්න (clap sound)එකකින් photo එකක් අල්ලමු.[APP] ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Wednesday, December 3, 2014

Widgets

ඔන්න (clap sound)එකකින් photo එකක් අල්ලමු.[APP]


හායී. මචන්ලා. ඔන්න ඉතින් අදත් පට්ටම පෝස්ට් එකක් අරන් ආවේ. හැබෙයි ඔයාලාගේ තමයි comment නැති නිසයි දුක.


හරි අද වටීනාම ඇප් එකක් ගෙනයි කියලා දැන්න යන් නේ .හරි ඉතින් හැමෝම Android 4n එකක් use කරනවා ඇති නේ. හරි දැන් ඔයාලා ඔයාලාගේ පන්තියේ හෝ ඔයාලාගේ පවුල් කට්ටිය එක්ක හරි (group photo ) එකක් ගන්න සූදානම් වෙනවා කියමුකෝ. ඔන්න එතන ඔයාල ඔයාලගේ android පද්ධතියෙන් ෆොටෝ එකක් ගන්න යනවා. අන්න එතන වැඩේ වෙන්නේ  ඔයාලාගේ group photo members ලාගේ එක්කනැක් කොහොමත් අර ෆෝටෝ එක අල්ලන්න යන්න ඔනේ . ඉතින් ඔය වැඩේට කව්රු උනත් දායක වැන්නේ නැහෑ ..
අන්න ඔය වැඩේට තමයි මේ ඇප් එක හදුන්වා දැන්නේ මම AfZe .

1.ඇප්  බාගන්න
2.Cam එක open කරන්න ...
3.දැන් නිකං clap ශබ්දයක් දාලම බලන්න කෝ

FEATURES:
• Take pictures with the rear and the front camera
• Preview camera and photos via wearable smartwatches
• Trigger photo shooting remotely
• Sound and light warning for photo
• Set the timer
• Own and ultra fast photo library
• Rotate photos
• Share your photos with friends via e-mail, Facebook and Twitter
• Manual setting of sensitivity
• Selfie picture with friend
• Camera grid
• fast camera preview on wearables (Special paid feature)
• fast last photo share to Facebook via camera swipe (Special paid feature)




ඔන්න මං ගියා ටටා සීයූ.


Related Posts:

  • ඔන්න Galaxy Note1 පට්ටම custom rom එකක්.(N7000) S4 style   ඔන්න මචන්ලා  අද Galaxy Note1 (N7000) use කරන අයට පට්ටම S4 style custom rom එකක් ගෙනාවේ . එලම එල රෝමක් , battery සහා smooth එකනම් පට්ටයි..... :)  … Read More
  • galaxy ace (S5830) rom මෙතනින් බාගන්න   Features:1)TouchwizUX from galaxy S3 (MDPI) 2)Based on CyanogenMod 9.0.4-RC1-MacławStudios3)SGIII Real accu weather 4)Samsung&… Read More
  • ඔන්න Airtel වල ලේසියෙන්ම GPRS settings ගන්න TRICK එක ඔන්න මචන්ලා අද පොඩි airtel එකෙන් ඔයාලාගේ මොබයිල් ලේසියෙන්ම GPST settings එක ගන්න ට්‍රික් එකක් ගෙන තමයි කියලා දෙන්න යන්නේ.. ඉතින් වෙනදා වගේ Airtel කොම්පෙනි එකට call කරලා … Read More
  • signature maker android app අත්සන Maker අත්සනක් නිර්මාණය කිරීමට ඉඩ දෙයි. කුමන විනෝදාත්මක හා පුද්ගලීකරණය කිරීම සඳහා අවශ්යය වේ. අපේ අත්සන Maker නීතිමය භාවිතය ඕනෑම ආකාරයක සඳහා අදහස් නොමැත (ඔබ ඔබේ කොටස් … Read More
  • android එකෙන්ම root කරනහෙටි ඔන්න android එකෙන්ම root කරනහෙටි වැඩ්ය කතා ඕනේ නැහෑ  මෙතනින් බාගන්න මේ video එකත් බලාගන්න අනිවා කියාදීම මා සතුයි අවදානම ඔබ සතුයි. 1. බාගෙන ඔපෙන… Read More

2 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. බොහොම ඉස්තුයී යහලු. කොම්මෙන්ට් කලාටත් ඉස්තුයී

    ReplyDelete