- Whistle එකක් ගහලා Android 4න් එක ඔයාගමු ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Tuesday, December 2, 2014

Widgets

Whistle එකක් ගහලා Android 4න් එක ඔයාගමු

ඔන්න මචන්ලා පට්ටම පෝස් එකක් දැන්නයන්නේ .ඔන්න මේදේ අදම ඔයාලට කියලාදැන්න හිතුනා. ඒකයි අදම ලියන්න හිතුනේ .  හරි අපි පෝස්ට් අකට බහිමු කෝ.

ඔන්න මේකයි මේ ඇප් එකෙන් කරන්නේ. ඔයාලට ඉතින් අපේ කොල්ලන් ගෙන වැඩිය කියන්න ඔනේ නැහෑ නෑ . හැම දෑම 4න් එක නැති කරනවා .ඒ කියන්නේ  . ගෙදරක හරි වෙන කොහේ හරි 4න් එක ඔබ ඔබ ඉන්නවා ඉතින් ඒහ්මම 4න් එක තියලා යනවා .ටික වෙලාවට පස්සේ . කොහේ මගේ 4න් එක කියලා ඔයනවා  .ආහ්.., ඒ කට්ටියටයි මේ පොස්ට් එක ගෙනාවේ . මේක පොඩි ඇප් එකක් මේකෙන් වෙන්නේ
ඔයාලා නැති කරපු 4න් එක ඔයාගන්නට උදව්වක් වෙනවා... මේ ඇප් එක බාගන්න ..බාගෙන මේ ඇප් එකෙන් ඔයාලාට කැමතියි .. whistle sound  එක set කරන්න ... set කරන කොට ඔයාලාට කැමති හා ඔයාලාය ගහන්න පුලුවන් whistle sound එක දැන්න
දැන් ඉතින් ව්සිල් එක ගහලා බලන්න කෝ

ඔන්න ඇප් එක මෙතනින් <3

ඔන්න මං ගියා