ඔන්න අලුත් පොස්ට් එකක් ලියන්න ගොඩාක් දවස් ගියා සමාවෙන්න මචන්ලා...
හරි අද පොඩි දැයක් තමයි..හැබෙයි මේක ඔයාලාට හරිම උදව්වක් වෙයි. මේක දන්න අයත් ඇති. නොදන්නා අයත් ඇති මං නොදන්න අයටයි කියන්නේ
අවශ්‍ය ඔනෑම network එකටම වැඩ.
මේ ඇප් එකෙන් ඔයාලාට ලේසියෙන් Realoade දාගන්න පුලුවන් අර *#කෝඩ් මොකුත් ඔනෑ නැහෑ..pin එක විතරක් දුන්නානම් හරි.4න් balance එකත් check කරගන්න ඩ පුලුවන්.GPRS settings නුත් තියනවා
තව තියනවා .බාගැනම බලන්න කෝ
ඔන්න මං ගියා ටටා.බබායී;-)