- note 3 ෆෝන් එක note 5 කරමු.. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Tuesday, February 23, 2016

Widgets

note 3 ෆෝන් එක note 5 කරමු..



ඔන්න අද පට්ටම පට්ට පොස්ට් එකක් ගෙනාවේ 
ඔන්න ඉතින් ගොඩාක් දවසකට පස්සේ පොස්ට් එකක් ලියන්නේ 
ඔන්න අද NOTE3 use කරන අයට තමයි අද පොස්ට් එක 
 කෙලින්ම කිවානම් මගේ note3 එකට මං මේ Rom(software) එක තමයි ගහලා තියන්නේ 

කියන්න කතාවක් නැහැ කොටින්ම කිව්වානම් මේ වගේ bug නැති රොමක් මං දැකලත් නැහැ  ඔයාගේ ෆොනේ එක කියන්න වෙන්නේ note5 කියලම තමයි.....එල නේ වෙඩි වියදමක් නෙතුව note5 නම් පට්ට නේ ඉතින් .......
හරි වැඩිය කතාව ඕනේ නැහැ කෙලින්ම වෙඩේට බහිමු...
      
මුලින් වගකීම ඔබ සතුයි..

1.ඔයාගේ ෆෝන් එක රෝට් වෙලා තියන්න ඕනේ 
රෝට් නැත්තම් මෙතනින් කරගන්න 


ගෙලේපෙන මොඩෙල් ටික 
(for T-Mobile SM-N900T, Sprint SM-N900P, Canadian SM-N900W8, SM-N9005, Korean SM-N900S, SM-N900K, SM-N900L, SM-N900D, Galaxy J)

ඔන්න යට තියන video එක බලාගෙන rom එක ගහගන්න 
පෙහෙදිලි නෙත්තම් පල්ලහේ comment කරන්න ඊලග පොස්ට් එකෙන් rom එක ගහන ක්‍රමය ස්ටෙප්ස් ටික දාන්නම්



                  
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .