- Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Sunday, January 25, 2015

ඔන්න (I) Movie online බලන්න


ඔන්න vikram ගේ (i) online බලන්න
මෙතනින්  බලන්න 

Thursday, January 22, 2015

ෆේස්බුක් ගිණුම system විසින් අක්රීය (disable) කිරීම සඳහා ප්රධාන හේතු හා වර්ග

අපගේ වෙබ් අඩවිය follow කරන face book මිතුරන් තමන්ගේ එකවුන්ට් එක ඩිසර්බල්(disable) වෙන එකෙන් ආරක්ෂා වෙන හැටි තමයි කියල දෙන්න යන්නේ.නීති විරෝධී ලෙස ෆේස්බුක් භාවිතා කිරීමට හෝ උපරිම ලෙස ෆේස්බුක් විශේෂාංග භාවිතා කරන විට මෙය සිදු වනු ඇත.

මේම ක්‍රියාවලියන් නිසා අපේ Account එක Block වි..Account එක Disable විය හැක එම නිසා මේ ගැන සැලකිලිමත් වන්න.



1. මිතුරන් අසීමිත ලෙස Add කර ගැනිම                                                                                                     

.කෙනෙකු friend request 20කට වඩා යවලා ඒවා සියල්ල සති හතරක් තුළ accept නොකර තිබි ඇති කෙනෙක් මේ ක්‍රියාවලිය නිසා අපේ Account එකේ temporary ලෙස Block වි Account එක Disable විය හැක.

face book මිතුරන් අසීමිත ලෙස Add කිරිමට යාමෙන් අපේ Account එක නැති විය හැක.එම නිසා මිතුරන් ඇඩ් කිරිමෙදි සැලකිලිමත් වන්න..


2. අසභ්‍ය පිංතුර ටැග් කිරිම හෝ share කිරීම හෝ ලග තබා ගැනිම
මේ ක්‍රියා වලිය නිසා අපේ Face book Account එක නැති විමට ඉඩ කඩ වැඩිය.එම නිසා කිසි විටක අපේ Account එකට පිංතුර අප්ලොඩ් කර එවා ලග තබා ගෙන හෝ එවා වෙනත් කෙනෙකුට ටැග් නොකරන්න..එය ඔබ වටහාගත්තේ නම් ඔබේ Face book Account එක Disable වන එකෙන් වලක්වා ගත හැකිය.

  • face book profile picture එකට ගූගල් server වලින් පින්තුරේ ගන්න එපා.එවා සොයාගෙන ඔබේ Account එක Disable කල හැකියි.
හැකිතාක් ඔබ අප්ලොඩ් කරන පිංතුර ගැන සැලකිලිමත් වන්න..එමෙන්ම එය ටැග් කිරිමට පෙර එය ටැග් කිරිමට සුදුසු දැයි සිතා බලන්න..


3.බොරු ව්‍යාජ තොරතුරු නිර්මාණය හෝ ව්‍යාජ face book Account එකක් නිර්මාණය කිරීම

මෙම කටයුත්ත නිසා අපේ හොදට තියෙන face book Account එකත් නැති විය හැක..

මොකද අපි ව්‍යාජ දෙයක් සදහා වෙනත් ව්‍යාජ Account එකක් සදගෙන ඇත්නම් Account එකට Log විමෙදි අපේ IP එක මාරගයෙන් ඔවුන් එය දැන ගන්නා බව අමතක නොකරන්න.එම නිසා ව්‍යාජ Account සාදන එකෙන් අවම වෙන්න.


4. පරුෂ වචන වලින් බැන වැදිම

කිසි විටකත් කිසි කෙනෙකු හට පරුෂ වචනෙන් කතා නොකරන්න.ඔබේ Account එක Report කලහොත් ඒ පිලිබද පාලක මණ්ඩලය සොයා බලා ඔබේ Account එක Disable කල හැකියි.එම නිසා පරුෂ වචනෙන් බැනිමට පෙර සිතා බලන්න.


5.වෙනත් කෙනෙකුගේ නිවැරදි Face book Account එක Report කිරිම
කිසි විටක අපි මෙය නොදැන නොකල යුතුය..! මොකද වෙන කෙනෙකුගේ Account එකක් අප තරහකට හෝ වෙනත් දෙයක් සදහා අප Face book එකේ පාලක මණ්ඩලයට Report කලහොත් ඔවුන් එය එවෙලෙම සොයා බලයි.. 

අප එ Report කල තැනැත්තා කිසි වරදක් නොකර ඇති කෙනෙක් නම් බොරු Report කිරිම නිසා අපේ Account එක අපට නැතිවෙන බව සලකන්න..එම නිසා කිසි කෙනෙක් ඔබලාට Report කරන්න කියා දෙන Account Report නොකරන්න..ඒ ගැන කරන්න කලින් සිතා බලන්න..

මෙවා face book අවහිර කිරීමට ප්රධාන හේතුව වේ..friend request එක manage කලහොත් බොහෝවිට no blocks.ඒ වගේම mobile number එකතු කලා නම් block සහ disable විම අවමයි




මම ඔයාලට තදින්ම කියන්නේ මූණූ පොතේදි තමන්ගේ පෞද්ගලිකත්වය ගැන සැලකිලිමත් වෙන්න......මොකද මේ ෆේස් බුක් කියන්නේ රටවල් විශාල ගණනක පැතිරිලා තියන සමාජ ජාල අඩවියක්..... එක හින්දා ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න.... ඔන්න එහෙනන් මම ගියා




zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එකක් දාලායන්න.!. comment එකක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Wednesday, January 21, 2015

ඔන්න අලුතෙන් Facebook Lite (low data)


Facebook ආයතනය විසින් අලුතෙන් facebook lite කියලා ඇප් එකක් නිර්මාණය කර තියන්වා ඒ කියන්නෙ පරන facebook home එකෙන් data වෙඩියෙන් කෙපෙන නිසා මේ ඇප් එක නිපදවා තියෙනවා

ෆේස්බුක් අනුවාදය පානය ද, වේගවත්ම, සැහැල්ලු සහ අවම වශයෙන් දත්ත වේ. සාමාන්යයෙන් ෆේස්බුක් ඇන්ඩ්රොයිඩ් සඳහා මෙම අනුවාදය ලබා ගත කරන්නේ නැත, නමුත් දැන් ඔයාට පුලුවන්! එය වේගවත් වන අතර නිල ෆේස්බුක් ඇප් වඩා ගොඩක් අඩු දත්ත භාවිතා කරයි. විට ඔබේ මෙම තීරණය මත හෝ සීමිත දත්ත සැලැස්මක් තිබිය ෆේස්බුක් පරීක්ෂා කිරීමට එය භාවිතා කරන්න. එය නිල යෙදුමට ඊළඟ ඇති පරිපූර්ණ යෙදුම වේ. වාසි: - ඉක්මනින් අයිතම - ෆේස්බුක් වෙබ් අඩවිය හෝ ජංගම යෙදුම වඩා ගොඩක් අඩු දත්ත භාවිතා කරයි. - ස්ථාපනය කිරීමට අවශ්ය කිසිදු අවසරයක්. පමණක් අන්තර්ජාල / ජාලය අවසර. - ඒක මූලික, ඒත් තවමත් පාහේ කාර්යයන් ඇත. - සාමාන්ය ෆේස්බුක් යෙදුම වඩා ගොඩක් අඩු දුරකථන මතකය භාවිතා කරයි. - දී දැනට පවතින ධන භාෂා 70 ඔබගේ ඇන්ඩ්රොයිඩ් දුරකථනය සඳහා දැන් ෆේස්බුක් වල, සැහැල්ලු අනුවාදය. එය දැන් බාගත! සටහන: මෙම නිල ෆේස්බුක් නිෂ්පාදන නොවේ. අපි භාවිතා කරන්නන් ෆේස්බුක් වන ලයිට් අනුවාදය භාවිතා කළ හැකි වේ ඇන්ඩ්රොයිඩ් මෙම යෙදුම නිපදවා ළඟා විය නිර්මානය කර ඇත. 
  තව තියෙනවා බාගෙනම බලන්න කෝ

මෙතනින් බාගන්න apps store එකෙන්

Monday, January 19, 2015

ඔන්න SLT වල unlimited internet petition


ඔන්න slt පාරීභෝගිකයන්ගෙන් ජනාධිපතිතුමාට ඉල්ලීමක්

Tuesday, January 13, 2015

පට්ටම wallpaper collection ටිකක්



ඔන්න ඉතින් අද පට්ටම wallpaper ටිකක් අරන් ආවා .මේ ටික මං සෙට් කරපු wallpaper ටිකක් තව පට්ටම පික්ස් තියනවා මේ zip.ටික බලලා කොම්මෙන්ට් එකක් කරන්න තව පට්ට ඒවා දෙන්නම් එහ් නම් ඔන්න

මං ගියා..........;-)

                         මෙතනින් බාගන්න  

Monday, January 12, 2015

android එකෙන්ම root කරනහෙටි

ඔන්න android එකෙන්ම root කරනහෙටි වැඩ්ය කතා ඕනේ නැහෑ 





මෙතනින් බාගන්න

මේ video එකත් බලාගන්න අනිවා
කියාදීම මා සතුයි අවදානම ඔබ සතුයි.


1. බාගෙන ඔපෙන් කරන්න මේ වගේ
  2. උඩ තියන pic එකේ වගේ මැද click කරන්න 

3.ටික වේලාවක් ඉන්න

4 Baidu Root (русская версия) Baidu Root (русская версия)
4. මේ වගේ ආවොත් Accept දෙන්න ..right side එක

Baidu Root (русская версия)

5.මේකටත් accept දෙන්න right side

Baidu Root (русская версия)


6. වැඩේ ගොඩ reboot කරගන්න 
 
මෙතනින් root ද කියලා check කරනගන්න
මෙතනින්






ඔන්න මං ගියා ටටා
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Etisalat හා Airtel සමාගම් එක් වීමට සෙරසෙයි ලගදීම.



ශ්‍රී ලංකාවේ තෙවැනි විශාලතම ජංගම දුරකතන සේවා සපයන්නා වන Etisalat සමාගම ශ්‍රි ලංකාව තුල තම මෙහෙයුම් නවතා දැමීමට හෝ වෙනත් සමාගමක් හා ඒකාබද්දව කටයුතු කිරීමට තීරණය කර ඇති බව Arabian Business වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. මේ වන විට Etisalat සමාගම වෙනත් දුරකත සේවා සමාගම් කිහිපයක් සමග මේ පිලිබදව සාකච්ඡා පැවැත්වෙන බවත්, ඒ අතරින් Airtel සමාගම ඉදිරියෙන් සිටින බව එම වෙබ් අඩවිය තවදුරටත් වාර්තා කර තිබෙනවා.
ලොව පුරා මිලියන 182 කට අදික පාරිබෝගිකයින් පිරිසක් සතු Etisalat සමාගම, ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 19 ක සිය මෙහෙයුම් පවත්වාගෙන යන අතර ලෝකයේ අනෙක් දුරකථන සේවා සපයන සමාගම් අතරින් Etisalat සිටින්නේ 12වැනි ස්ථානයෙයි. ඩොලර් මිලියන 155 කට Tigo සමාගම මිලදිගනිමින් 2010 වසරේදී ශ්‍රී ලංකාවේ වෙළදපලට අවතීර්ණ වූ Etisalat සමාගම, 2012 වසර වන විට ලංකාවේ ජංගම දුරකථන සේවා වෙළදපලෙන් 21% ක් අත්පත් කරගත්තේ ලංකාවේ තෙවන විශාලතම ජංගම දුරකථන සේවා සපයන්නා බවට පත් කරමිනුයි.
ශ්‍රී ලංකාවේ වෙළදපළේ පවතින දැඩි තරගකාරිත්වයට මුහුණදෙමින් Mobitel හා Dialog සමාගම් අභිබවා ඉදිරියට යාමට තමන් අපොහොසත් බැවින් ශ්‍රී ලංකාව තුල තම මෙහෙයුම් නවතාදැමීමට හෝ වෙනත් සමාගමක් හා එක්ව තරගකාරී වෙළදපලට මුහුණදීමට Etisalat සමාගම තීරණය කර තිබෙනවා. ලංකාවේ වෙළදපල තුල එවැනිම ඉරණමකට මුහුණ දී සිටින Airtel සමාගම මේ පිලිබදව වැඩි උනන්දුවක් දක්වන බවත් මේ වන විට Etisalat සමාගම, Airtel සමාගම සමග ඒකාබද්දව ශ්‍රී ලංකාව තුල මෙහෙයුම් පවත්වාගෙන යාමට හෝ විකුනාදමිමට සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වෙනවා 

zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .