- Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Sunday, November 1, 2015

Arjun ගේ අලුත් song එක (can't forget you)

                Arjun ගේ අලුත් song එක (can't forget you)  

zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

ඔන්න ගෙදරට නොමිලේ plant එකක් ගෙන්න ගමු (free tree)

       ඔන්න ඉතින් අද free plant ගන්න පොස්ට් එකක් ගෙනාවා... ඉතින් අපේ අය free කිව්වම නිකං හරින්නේ නැහැ නේ..... හරි මුලින් මේක හොදදැයක් හින්දා තමයි මේ ගස් (ප්ලාන්ට්) දෙන්නේ ලෝකෙයේ පරිසරය සුරකින්න තමයි...... ඉතින් පොඩ්ඩක් ප්‍රයෝජනයට ගන්න..........

ඔන්න ඉතින් ගන්න වැඩි දැයක්‌ නැහැ ඔයාලට කැමති මල තෝරලා ඔයාලගේ detailes ටික fill කරන්න එච්චරයි....                                                                
Hybrid Tea                                                               

          Hybrid Tea

Narcissus (Daffodil)

                                                                                                        Narcissus (Daffodil)

Amazon lily                                                                                                                                                                                                       Amazon lily

Shrub Rose

              Shrub Rose

Begonia Fairlady

            Begonia Fairlady

Angel wing begonia

                                                                                                           Angel wing begonia

zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Saturday, October 24, 2015

අලුත් surface pro 3 ලැප්ටොප් 3ක් දිනාගන්න අවස්ථාවක්

ඔන්න අද පට්ට post එකක් අරන් ආවේ.....
අලුතෙන් ආපු  මේ surface pro 3 ලැප්ටොප්  3ක් දිනාගන්න පුළුවන්

ඕකට ඔයාල කරන්න තියෙනේහ්
මුලින් මේ ලින්ක් එකට යන්න

මෙහි ඔයාල දකිනවා ඇති මෙම ත්‍යාගය ලබාගන්න කරන දේවල්.
මෙහිදී ඔයාලට ඔපෙරා වෙබ් බ්‍රව්සර් එක ඩවුන්ලෝඩ් කරන්නත්, ප්‍රශ්නයකට පිළිතුරු
ලබාදෙන්නත්,ටිව්ටර් ෆලෝ කරන්නත් සහ ඔපෙරා යුටුබ් චෙනල් subscribe කරන්නත්
සිදු වෙනවා.  ඔන්න මෙච්චරයි තියෙන්නේ  මේ ටික මගහරින්න අපා හරි

ඔන්න එහ්නම් මං ගිය එහ්හ්...

zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Wednesday, October 21, 2015

suriya ගේ අලුත් movie trailer එක

                                        Pasanga 2 (haiku)

zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Friday, October 16, 2015

වෙනත් බැටරියෙන් තමන්ගේ ෆෝන් එක චාර්ජ් කරගන්න

           වෙනත් බැටරියෙන් තමන්ගේ ෆෝන් එක චාර්ජ් කරගන්න

ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ බැටරි ආරෝපණය ඉක්මනින් අඩුවෙන එක. ඉතින් මේ හේතුව නිසා සමහර වෙලාවට අත්‍යවශයම වැඩක් කරගන්න තියෙන හැකියාව නැතිවෙලා යන්න පුලුවන්. මේ ගැටලුව ගැන හිතලා Samsung (සැම්සුන්ග්) ආයතනය විසින් අලුත් නිපැයුමක් සොයාගෙන තියෙනවා.

ඒකට කියන්නේ Samsung "Power Sharing Cable" කියලා. ඉතින් මේ කේබල් එකෙන් පුලුවන් තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ බැටරිය අඩු මට්ටමක පවතිනවනම්, නැත්නම් බැටරිය හොඳටම බැහැලනම් තවත් ජංගම දුරකථනයක්, නැත්නං වෙනත් ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයක් (USB කේබලයක් සවිකල හැකි) භාවිතා කරගනිමින් ඔබේ දුරකථනයෙහි බැටරියේ ආරෝපණය වැඩි කර ගන්න.

මේ කේබල් එක ඩොලර් 19.99කට (භාණ්ඩය නිවසට එවීම සඳහා නිළ මට්ටමෙන් ඩොලර් 4.48ක් අය කරනු ලබනවා) සැම්සුම්න්ග් සමාගම විසින් අලෙවිකරනු ලබනවා. (කේබලය මිළඳී ගැනීමට පහතින් සඳහන් කර ඇති සබැඳියන් භාවිතා කරන්න.)

ඔබ මෙම කේබලය මිළඳී ගතහොත් හෝ ඔබගාව ඇතිනම් මෙය භාවිතා කිරීමට ඔබට Google Play Store හි ඇති Power Sharing යන ඇප් එක ඔබේ ජංගම දුරකථනයට භාගත කරගත යුතුවෙනවා. එයින් ඔබට හැකියාව ලැබෙනවා කොපමණ විද්‍යුත් බලයක් අනිත් උපාංගයට දියයුතුද සහ එයට ගත වන වෙලාව දැනගැනීමට.  (මෙම ඇප් එක බාගත කරගැනීම සඳහා ලිපියේ පහළ ඇති සබැඳිය භාවිතා කරන්න.)

 ඔන්න ඉතින් මේ චාබ්ලේ එක ඩොලර් 19.99කට මං ගත්තේ US $3.10 පමණ ebay එකේ ඔන්න ඉතින් cable එක නම් පට්ට වටිනවා  .......
ඉතින් ඔන්න ඔයාලටත් ebay එක link දෙන්නම් අරගන්න කෝ 

                                       මෙන්න ebay link එක 

                        පෙහෙදිලි නෙත්තම් video එක බලන්න

උපුටා ගෙනීම sirkinaa.blogspot අඩවියෙන් 
                                             
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Thursday, October 15, 2015

actor ajithගේ Vedhalam treaser

Sunday, October 11, 2015

ඔන්න ලංකාවට money recive කරන අපටම කියලා paypal ගිණුම් ඕනේනම් share කරන්න...

ඔන්න ලංකාවට money recive කරන අපටම කියලා paypal ගිණුම් ඕනේනම් register කරලා යහළුවන්ට share කරන්න...

ඔන්න ඉතින් අද වැදගත් දෙයක් ගෙනාවේ මට මේ ගෙන දැන් ලේබුනු නිසා දැන්ම පොස්ට් එක ලියනවා .......ඔන්න වැඩිම දෙනක් paypal ගෙන දන්නවා නේ....දන්නේ නෙත්යම් මෙතනින බලන්න

paypal වලින් ලංකාවට ගනුදෙනු කරන්න බැහැ ඒකිව්වේ ලංකාවට අපිට paypal වලින් money recive කරන්න බැහැ buy විතරි කරන්න පුළුවන් .....වේදගත්ම online ජොබ් ගෙන අහලා එති එහම කරලා සල්ලි හම්බ කරන්නටත් ලකාවේ අපිට paypal වලින් ඉඩ දීලා නැහැ ඔන්න ඉතින් එකට අපේ කට්ටිය paypal account එක හදන්නේ nationality එක හදන්නේ MAL****N විදියට ......ඕකත් දැන් අල්ලනවා.......

ඔන්න ලනකවේ අපිටම කියලා paypal MONY RECIVE කරන paypal ගිණුමක් ලබාගැනීමටයි....අපි මෙතන කරන්න යන්නේ ඒකට එතින් ඔයාලගේ යහයෝගයත් ඕනේ .....

වැඩේ මෙච්චර්යි......

                             1. මුලින් මේ ලින්කුවට යන්න 

                                                      2.    මේ ටික fill කරන්න 

                         3.දැන් මෙටික බුකියට සහ යහළුවන්ට share කරන්න

කොහොම හරි මෙටික fill උනාම ලංකාවට කියලා money recive කරන paypal ගිණුමක් අපිට ලැබේවී....