- ලෝකයම අංක 1 Ad Clicking Site බවට පිළිගත් අඩවියෙන් සල්ලි ඔයමු (proof) ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Monday, July 22, 2019

Widgets

ලෝකයම අංක 1 Ad Clicking Site බවට පිළිගත් අඩවියෙන් සල්ලි ඔයමු (proof)




අවුරුද්දකට පස්සේ තමියි මේ පොස්ට් එක මං ලියන්නේ 
ලියන්න හේතුව මේකෙන් මං ඇත්තටම සල්ලි ඔයාගෙන ගොඩාක් දේවල් කරගත්තා ඉතින් හිතුනා ඔයලාටත් කියලාදෙන්න මං කවදාවත් බොරු පොස්ට් සහ ට්‍රික්ස් මගේ බ්ලොග් එකට දාන්නේ නැහැ එත් කට්ටියනම් මගේ බ්ලොග් එක විසිට් කරනවා හැබෙයි මගේ කාළය ගතකරන මේ වැඩේට මට කිසම Comment වලින නම් ප්‍රතිචාරයක් නොදක්වන බව මට දැනුනා.ඒවගේම මං ලියන පොස්ට් කාටත් උදව්වක් වෙන්නේ නැහැ කියල මටම දෙනුනා. ඒ නිසා තමයි මං මේ බ්ලොග් එක ලියන එක නතර කරේ

දෙනුත් මං ආයිත් කවදා තව පොස්ට් එකක් ලියන්න යන්නේ කියලා මට දන්නේ නැහැ.
හරි ඉතිං මං ගැනම වැඩිය කතාකරා දැන් පොස්ට් එක ගෙන බලමු.

මුලින් කියන්න මේ site එක සහා මේ trick එකනම් 100% සාර්ථකයි 



ඒ නිසා කාටත් කියන්න බැහැ මේක බොරුවක් බොරු site එකක් කියලා මේ site එක උපයෝගී කරගෙන මං සල්ලි 20000 එහා මං හම්බකරලා තියනවා හෙබෙයි ඒ Account එක Gold account එකක් (Silver account) ඒ කිව්වේ free account එකෙන් දවසට එච්චර ඔයන්න නම් බැහැ එකට ඔයාලා Pay කරලා තමියි ගන්න ඕනේ. 

මෙය තමයි ලෝකේ අඩවියකට uk site certificate ගත්තු site එකක්
 (ලංකාවේ SLS certificate වගේ )





හරි ඉසෙල්ලා අපි account එකක් හදාගමු.

 Click Here


click here ක්ලික් කරලා site එකට යන්න 


රූපයේ දිස්වෙන පරිදි PUBLISHERS - Earn Money Online යට තියන start now click කරන්න 


PUBLISHER SIGN UP උඩ click කරන්න

මෙහෙම ආවම ඔයාලාගේ ඇත්ත details fill කරන්න ෆෝන් number එකටත් වැඩ කරන ෆෝන් number එකක් දෙන්න verification එකට ඔනෙවෙයි.

loging info එකට හරි විස්තර දෙන්න ඒක තමියි site එකට ලොග් වෙන්නකොට අවශ්‍ය වෙන්නෙ

ඊට පස්සේ අනිත් විස්තර සාමන්‍ය වගේ fill කරලා refferer id එකට කැමතිනම් මගේ id එක දෙන්න මටත් උදව්වක් වෙයි.
ඊට පස්සේ capture code එක ලියලා confirm එකට tic එකක් දාලා

REGISTER මත click කරන්න

😍😍

දෙන් account එක හදලා ඉව‍රයි දෙන් email එක verifiy කරගන්න ඕනේ
ඔයාලා දීපු email එකට ලොග් වෙලා email එකක් එවිල්ලා ඇති ඒක click කරලා වෙරිෆ්ය් කරන්න පස්සේ logging එකට පස්සේ ඔයාගේ email සහා password ඒක දීලා ලොග් වෙන්න


ලොග් උනාට පස්සේ site එකේ setting එකට යන්න 


එතනදී  Phone Verification එක click කරලා ඔයාගේ email verification සහා mobile verification එක කිලක් කරලා verifiy කරගන්න ඔයාගේ දුන්නු ෆෝන් එකට SMS code එකක් එයි එය දෙන්න



පස්සේ අමතක නැතුව settings එකේ payout එකට ගිහිල්ලා ඔයාලගේ bank detals ටික දෙන්න හෙබෙයි මං recommend කරන්නේ paypal payout එක තමියි ඒකේ වාසිය තමියි ඔයාට doller $5 උනත් widraw කරන්න පුලුවන් එකටත්






ඊට පස්සේ තියන්නේ ඉතින් AD click කරලා සල්ලි ඔයන්න තමියි තියෙන්නෙ


රූපයේ දිස්වන පරිදි ඔයාට දවසකට එන ad ටික click කරන්න තමයි තියන්නෙ
දවසටකට ඔයාට 1 doller වගේ තමයි ඔයාගන්න පිලුවන් 
දවසකට විනාඩියක් මේ site එකට එවිල්ලා ඔයාට දීපු ad එක click කරලා යන්න තමයි තියෙන්නෙ click කරාම වෙනම page එකක් open වෙයි එක loadඋනාට පස්සේ  open උණු tab එක close කරන්න එච්චරයි වෙඩේ තියෙන්නේ
මෙන්න Proof ටිකක් මේක උපයෝගී කරලා ලංකාවේ කට්ටිය widraw කරපු proof ටිකක්







එහ්නම් මං ගියා ඔයාලගේ සහයෝගය අවශ්‍යයි මේ වගේ පොස්ට් තව ලියන්න ඒ සදහා යට comment දාලයන්න


.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .
Location: sri lanka Sri Lanka