- Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Wednesday, October 8, 2014

අන්ඩ්‍රොඩ් හොද browsers ගෙන best browsers,

ඔන්න මචන්ල අද මම ගෙනාවෙ අන්‍ඩ්‍රොඉඩ් වලට best browser ටිකක්  හරො පල්ලෙහෙතියාවා මෙහෙයි ම්ං මේ browsers ටික ඔක්කොම check කරා මටනම් පට්ටටයි  opera N uc browser and mozilla . mozilla rනම් පට්ටම ස්පීඩ් අහ්.

browser ටික ක්ලික් කරලා skip ad දීලා බාගන්නකෝ

 1. moZzilla firfox  




 මොzල්ලා නම් පට්ටයි high speed fb useකරන්න නම් පට්ටයි. ලොකු files Downloades කරන්න නම් ඉතින් ඩඋන්ලෝඩ් කරන්න
  පට්ටයි හෙබෙයි නෙට් වෙඩියෙන් කපනවා animations වෙඩ කරනවා sinhala වෙඩ නැහෙ settings tool වල ප්ලග් ව්ල සොන්හල තියනවා

2. Uc browser

 uc browser එකත mozilla වගෙ තමයි ලොකු files downlode කර ගන්න පුලුවන් animations වෙඩ කරනවා fb use කරන්න පට්යි. Netපොඩිපොඩි ගාන කපනවා. Night mode තියනවා.

3.Opera mini

 fb use කරන්න නම් පට්යි.animations එච්චරටම වෙඩ නෙහෙ .fb acnt vry safe, uc browsers වලට වඩ පොඩ්ඩ්ක් net slow
 පොඩිපොඩි files බාගන්න පුලුවන්


4.Dolphin browser

 පොඩ්ඩක් net slow  සමහර වට ෆාස්ට්. 4න් එක ස්ටක් වෙනවා animations වෙඩ කරනවා. Fb use කරන්න නම් පොඩ්ඩක් slow



 හරි දෙන් මෙහ් browser 4 තමයි හොදටම තියෙන්නෙ  තව තියනවා ගොඩක් හෙබෙයි ඒ set වල fb acnts වලට safe නැහෙ    ඒකයිදුන්නේ නෙත්තේ
 හරි comment එක්කක් දාලා යන්න comment එක නෙත්තෙ නිසයි දුක

හරි ඔන්න මම ගියා.මීලගට සුපිරිම අප් එක්කක් අරගෙන එන්නම්කො
















Tuesday, October 7, 2014

ඔන්න 4න් එකේ ram එක වෙඩි කරමු .part2

ඔන්න මචන්ලා අද පට්ටම අප් එකක් අරන් ආවා හරි ඔක්කොමලාට තියන ප්‍රශ්නය තමියි. games and apps ස්ටක් වීමයි ඒකටයි මේක ගෙනාවේ... හරි මං ඉතිං මේ ගෙන post 2ක් දාල තියනවා ට්‍රික්ස් දෙකක් තියනවා ..ඉතිං ඔන්න ඒ post එක මෙන්න ... ලින්ක්

හරි වෙඩේට බහිමු කෝ

ඔන්න මෙන්න මෙහ අප් එක ලින්ක්
පල්ලෙහෙ තියන video එක බලන්න් කො




වෙඩේ ගොඩ නම් comment එකක් දාල යන්න කෝ

Sunday, October 5, 2014

Viper දාගෙන Android ෆොන් එකේ සවුන්ඩ් කොලිටියට හදාගමු.




Screenshot 2
Screenshot 3
Viper For Android
Screenshot 1
Screenshot 5
Screenshot 6
යාලුවන්ට මං අද කියලා දෙන්නේ Android ෆොන් එකට viper දාගෙන සුපිරියට සවුන්ඩ් හදාගන්න විදිහ.. එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු..
*සැ.යු :- මේ සදහා ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය root කර තිබිය යුතුයි,..
1)..මුලින්ම පහළින් Viper For Android zip එක පහළින් ගන්න...
*.. Viper For Android.zip
2)..දැං ඒ download කරගත්තු zip file එක File Explorer එකක් බාවිතාකොට හෝ මොන යම් හෝ ක්‍රමයකින් Extract කරගන්න..(look screenshot 1)
3)..ඉන් පසුව Extract වෙච්ච ස්ථානයට / ෆොල්ඩර් එකට ගිහිල්ලා එතන තියෙන Apk file දෙකෙන් Android version එක 2.3 හා ඊට අඩු අය Viper4Android_3.2_2322.apk කියන එක instrall කරගන්න., Android version එක 4.0+ වැඩි අය Viper4Android_4.X_2322.apk කියන එක instrall කරගන්න..(look screenshot 2)
4)..දැං instrall කරපු එක open කරන්න..(look screenshot 3)
5)..app එක open කරද්දි root permission / Superuser permission ඉල්ලයි අනිවාර්යයෙන් ලබාදෙන්න...(look screenshot 4)
6)..permission දුන්නට පස්සේ ඔගොල්ලන්ට Viper4Android Drivers instrall කරන්න ඔනේ කියලා options 3ක් පෙන්නයි එකෙන් Super Audio Quality කියන එක තොරන්න, ඉට පස්සෙ drivers instrall වෙයි...(look screenshot 5)
7)..Instrall උනාට පස්සේ ෆොන් එක restart / reboot කරන්න කියයි, Restart කරන්න..
8)..Restart උනාට පස්සේ viper4Android app එක open කරලා උඩම තියෙන Enable V4A Fx power on කියන එකට tik එකක් දාන්න..(look screenshot 6)
9)..දැං වැඩේ ඉවරයි.. දැං ඔගොල්ලො කැමති විදිහට settings හදාගන්න..නැත්තම් පහළ ලින්ක් එකෙන් ගිහිල්ලා මං දාලා තියෙන විදිහට settings හදාගන්න..
*.. Viper4Android settings 

Sms limit වලට තිත තියමු.

ඔන්න අද මම ගෙනාවේ .sms ලිමිට් එකට තිත .  
සැම්සුන් එනි කොල් වගේ sms limit තියන ෆෝන් දැන් ලංකාවේ ඔනි තරම්.galaxy s anycall,note anycall,s2 anycall,s3 anycall මේ වගේ ෆෝන් වලට fix rom එකක් අනිවාර්යයෙන් ගහන්න ඔනි වෙනවානේ. එකටයි මේ අප් එක අරන් ආවේ ඉතින් බාගන්නකො

Settings වල background එකට photo එකක් දාමු.





ඔන්න එහෙනම් අපේ යාලුවොන්ට ගෙනාවා xposed හා සම්බන්ධ තවත් post එකක් ගෙනාවේ.ඔන්න එහෙනම් පටන් ගමු. මතක තියා ගන්න මේක කරන්න නම් ics වත් තියෙන්න ඔනි.(ඊට අඩුවෙන් කරලා නැ මම ටෙස්ට් කරලා බලලා මටත් කියන්න.)
   
   පලවෙනි කොටස බලලා නැත්තං බලන්න.
           part 1 
ඔන්න එක බලලා තේරුම් ගන්න ඇති කියලා මම හිතනවා...පලවෙනි එකේ වගේම තමයි මේ පොස්ට් එකත්..photos බලලා ම කරන්නකෝ.
මේකේ පුලුහන් settings වල file manager එකේ වගේ එවට photo දාන්න.
   
     වැඩේට බහිමු..
    01 xblast tools open කර ගන්න.
    02 visual tweaks එකට යන්න.
    03 holo theme click කරන්නකෝ.
    04 dark theme හෝ light theme තෝරා ගන්නකෝ.
    05 enable dark holo theme background එකට tick එකක් දාන්නඔනී
    05 ඊට යටින් තියන holo background image එකෙන් image එකක් තෝරා ගන්න.
    06 ඒක ඔනි විදිහට crop කරගන්න.
    07 ඊට පස්සේ xposed installer ගිහින් farmwork open කර ගන්න.
    08 ඊට පස්සෙ ෆෝන් එක reboot කර ගන්න. 
ඔන්න ෆෝන් එකේ settings වලට ගිහින් බලන්න.
වැඩේ හරි නේ...

ඔන්න් galaxy note 4 ලගදීම්.

ඔන්න අලතෙන් galaxy note4 ලග දීම එනවාලු
ඉතින් මෙන්න මෙතනට් ඒ ගැන පොඩි විස්තර තියනවා දැන ගන්න කො ඉතින්

තව දෙයක් කියන්න අමතක උනා මේ ලිස්ට් එකෙ නෙති එක්කක් කියන්නම් . ස්මාට් ෆෝන්ස්ලා ඉතින් ඩෙනිමෙ back poCket වල දාන්න බැහැ නේ .හෙබෙයි galaxy note4 එකනම් back pocket එකේ දාන්න පුලුවන් ලු,


Samsung Galaxy Note 4
SPECIFICATIONS
69% POPULARITY 7.9 DESIGN 8.3 FEATURES 8.4 PERFORMANCE
IFA 2014: Samsung Galaxy Note 4, Note Edge, Gear VR and Gear S hands-on
Read opinions
Pictures
Related phones
Manual
GENERAL
2G Network GSM 850 / 900 / 1800 / 1900
3G Network HSDPA 850 / 900 / 1900 / 2100
4G Network LTE 800 / 850 / 900 / 1800 / 2100 / 2600
SIM Micro-SIM
Announced 2014, September
Status Coming soon. Exp. release 2014, Q4
BODY
Dimensions 153.5 x 78.6 x 8.5 mm (6.04 x 3.09 x 0.33 in)
Weight 176 g (6.21 oz)
  - S Pen stylus
- Fingerprint sensor
DISPLAY
Type Super AMOLED capacitive touchscreen, 16M colors
Size 1440 x 2560 pixels, 5.7 inches (~515 ppi pixel density)
Multitouch Yes
Protection Corning Gorilla Glass 3
SOUND
Alert types Vibration; MP3, WAV ringtones
Loudspeaker Yes
3.5mm jack Yes
MEMORY
Card slot microSD, up to 128 GB
Internal 32 GB, 3 GB RAM
DATA
GPRS Yes
EDGE Yes
Speed HSDPA, 42 Mbps; HSUPA; LTE, Cat4, 50 Mbps UL, 150 Mbps DL (N910C)
HSDPA, 42 Mbps; HSUPA; LTE, Cat6, 50 Mbps UL, 300 Mbps DL (N910S)
WLAN Wi-Fi 802.11 a/b/g/n/ac, dual-band, Wi-Fi Direct, DLNA, Wi-Fi hotspot
Bluetooth v4.1, A2DP, EDR, LE
NFC Yes
Infrared port Yes
USB microUSB v2.0 (MHL 3), USB Host, USB On-the-go
CAMERA
Primary 16 MP, 3456 x 4608 pixels, optical image stabilization, autofocus, LED flash
Features Dual Shot, Simultaneous HD video and image recording, geo-tagging, touch focus, face/smile detection, panorama, HDR
Video 2160p@30fps, 1080p@60fps, optical stabilization, dual-video rec.
Secondary 3.7 MP, 1080p@30fps,
FEATURES
OS Android OS, v4.4.4 (KitKat)
Chipset Qualcomm Snapdragon 805 (SM-N910S)
Exynos 5433 (SM-N910C)
CPU Quad-core 2.7 GHz Krait 450 (SM-N910S)
Quad-core 1.3 GHz Cortex-A53 & Quad-core 1.9 GHz Cortex-A57 (SM-N910C)
GPU Adreno 420 (SM-N910S)
Mali-T760 (SM-N910C)
Sensors Accelerometer, gyro, proximity, compass, barometer, gesture, UV, heart rate, SpO2
Messaging SMS(threaded view), MMS, Email, Push Mail, IM
Browser HTML5
Radio TBC
GPS Yes, with A-GPS, GLONASS, Beidou
Java Yes, via Java MIDP emulator
Colors Frosted white, Charcoal black, Bronze Gold, Blossom Pink
  - ANT+ support
- S-Voice natural language commands and dictation
- Air gestures
- Dropbox (50 GB cloud storage)
- Active noise cancellation with dedicated mic
- TV-out (via MHL A/V link)
- MP4/DivX/XviD/WMV/H.264/H.263 player
- MP3/WAV/eAAC+/AC3/FLAC player
- Organizer
- Photo/video editor
- Document viewer(Word, Excel, PowerPoint, PDF)
- Google Search, Maps, Gmail,
YouTube, Calendar, Google Talk, Picasa
- Voice memo/dial/commands
- Predictive text input (Swype)
BATTERY
  3,220 mAh battery
Stand-by
Talk time

play store වල $ඩොල්ලර් දීලා ගන්න එක free ගමු.

ඔන්න ඉතිං මෙක නම් ගොඩක් පරනයි හැබෙයි ඉතින් දන්නෙ නැති අයට උදව්වක් වෙනවා නෑ එකයි මෙහ් පොස්ට් එක

හරි මෙන්න මෙහ්  අප් එක  බාගන්න කො මෙන්න ලින්ක් එක